ආහාර පිළියෙළ කිරීම සම්බන්ධව කුරාණයේ සඳහන්යැයි සංසරනය වන වෛරී සහගත, සාවද්‍ය පුවතක්.
ඇතැම් ආගමික කරුනු විවිධ ස්වරූපයෙන් අර්ථ දක්වමින් මුහුනුපොතේ සංසරනය වීම අපට නිතර දැකගත හැකිය. ආගමික ශාස්තෘවරුන් කල දේශනා මෙන්ම ආගම් වල විස්තරාත්මක සාධක ඇතුලත්ව ලියන ලද පොත පත මුල් කරගෙන එහි ඇතැම් කොටස් මූලික කරගනිමින් විවිධ සංවාද විවාද සමාජ මාධ්‍ය තුල ඇතිවන බව අපිට නිතර දැකගන්නට පුලුවන්. පසුගිය දිනෙක එසේ පලවූ සටහනක් දෙස අපගේ අවධානය […]
Continue Reading