හිටපු ජනපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කළ බවට අසත්‍ය ප්‍රචාරයක්!

Claim :   හිටපු ජනාධිපතිගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කරයි Fact :  මෙය අසත්‍ය ප්‍රචාරයක් වේ.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට නිලධාරීන් 163 දෙනෙකු ඇතුළු තව ත් නිලධාරීන් අනුයුක්ත කර තිබේ Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කරන නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පසුගිය දා ‍සමාජයේ කතා […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ කෝටි 4ක කජු කෑවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය කිරීම බහුලව දක්නට ලැබෙන නැඹුරුවක්. ඇතැම් අවස්ථාවන්විදී මෙවැනි අසත්‍ය තොරතුරු පැතිර වීමේ සිදු කරනු ලබන්නේ, වෙනත් පක්ෂයක, වෙනත් පක්ෂ නායකයන් කෙරෙහි ජනතාව විසින් වෛරයක් ඇති කරමින්. ඒ ආකාරයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් පළ වූ සටහනක […]

Continue Reading

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති රනිල් වික්‍රමසිංහ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ජනාධිපතිවරණ නිම වී සතියක පමණ කාලයක් ආසන්න වූවත්, මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ප්‍රධාන අපේක්ෂකයින්ගේ පාක්ෂිකයින් අතර තරඟය තවමත් සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අසත්‍ය හෝ නොමග යවන සුළු සටහන් තවම ත් ප්‍රචාරය වනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා Factcrescendo අප […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරණයන් නැවතිලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.     ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් අතර එක් අයෙක් වන වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයක් නැවතී ඇති බවට පවසමින් ඊට හේතුව වන්නේ, ඔහු දැනටමත් පරාජය පිළිගෙන ඇති බව ත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක සත්‍ය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

නිදහස් සැමරුම උත්සවය දින ජනාධිපති උත්තමාචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ මෙරට 75 වන නිදහස් සැමරුම උත්සවය දින හමුදා අචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මෙරට 75 වන […]

Continue Reading

අදින් පසු උද්ඝෝෂණ රටේ තහනම් බවට ජනාධිපති ප්‍රකාශයක් සිදු කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිවයිනේ නන්දෙසින් විරෝධතා පෙළක්ම වාර්තා වෙනු අපට මේ වකවාණුවේ දැක ගන්නට පුළුවන්. එමෙන්ම එලෙස පවත්නා ඇතැම් විරෝධතාවයන්හිදී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදු කරන අවස්ථා ද, ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කරනවා. මෙවන් පසුබිමක පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රටේ උද්ඝෝෂණ තහනම් කරන බවට ප්‍රකාශයක් සිදු කළ බව […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දේ කල් දාන ලෙස තමාගෙන් ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අද(23) දිනයේ පාර්ලිමේන්තුවේ උණුසුම් මාතෘකාවක් වුණා. මේ අතර මැතිවරණය කල් දමන ලෙස පක්ෂ වලින් සිදු කළ ඉල්ලීම් කිහිපයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළිදරව්වක් ද, සිදු කළා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගෙන් ද, එවැනි ඉල්ලීමක් සිදු කළ බවට ජනාධිපති […]

Continue Reading

“ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයට විකිණීමට ජනපතිගෙන් යෝජනාවක් ?

“ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

ගෑස් නොමැති වීම හේතුවෙන් ආදාහනාගාර වැඩ කටයුතු නැවතිලා ද?

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අවපාතය හමුවේ, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා ඇති ඉල්ලුම සපුරා ගැනීමට නොහැකි වීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා තිබෙනවා.  මේ අතර ආදාහනාගාර සඳහා ගෑස් නොමැති වීම හේතුවෙන් එහි කටයුතු ඇනහිට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පිළිබඳව විමසා බැලීමක් අප සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ, ජවිපෙ සමග නව සන්ධානයක් පිහිටුවීමේ තීරණයක්?

දේශපාලනඥයින් විසින් කලින් කලට කරන ලද ප්‍රකාශයන් භාවිතා කොට කාලීන සිදුවීම් සමග ගලපා ජනතාව නොමග යවන ලෙස සමාජ මාධ්‍ය සටහන් ඇතැම් විට නිර්මාණය වෙනවා සේම ඇතැමුන් එලෙස සිදු කළ ප්‍රකාශ සංස්කරණය කරමින් ද විවිධ අරමුණු ඔස්සේ සටහන් පළකිරීමට කටයුතු කරනවා. එවන් සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ සමග නව සන්ධානයක් […]

Continue Reading

FACT CHECK: රනිල්ගේ ජීවිත කතාව හිංදි සිනමාවට?

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චරිතාපදානය සිලෝන් ශේර්(ලංකාවේ සිංහයා)  නම් ඉන්දියානූ චිත්‍රපටයකට යොදා ගන්නා බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ බොහෝ පිරිසක් නොමග ගොස් ඇති බවට නිරීක්ෂණය වීමත් සමග මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Asanka Weththasinghe නම් පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ අපිට වටින්නේ නැති වුනට […]

Continue Reading

FACT CHECK: රනිල් – මහින්ද සැඟවූ නෑකමක්?

දේශපාලනයේ මෑත ඉතිහාසයේ සිටම ඥාතීත්වය මත පදනම්ව තනතුරු දැරීම, පිරි නැමීම දේශපාලනයට පැමිණීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් ඥාතී සබඳතා සඟවමින් කටයුතු කරන බවටද සමාජය විසින් චෝදනා කරනු ලැබූ, තවත් පාර්ශව විසින් පවසනු ලැබුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් ළඟ ඥාති සබඳතාවක් තිබෙන බවයි. මෙහි සත්‍ය කරණු […]

Continue Reading

FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍ය නයිට් පදවියක් ?

බ්‍රිතාන්‍ය නයිට්පදවියට හිමිකම් කීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හැකි වූ බවට විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මෑතකදී නැවත හුවමාරුවන මෙම සටහන් වල දැක්වෙන පරිදි රනිල් වික්‍රමසිංහ මහතාට නයිට් පදවිය ප්‍රදානය කළ යුතු බවට බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි කුමරියගෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබු බව දැක්වුණා. මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශන පහතින්. සමාජ […]

Continue Reading