‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා වල වුවද, අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. කරුණු නිසියාකාරව නොසොයා බලා වාර්තා කිරීම ඊය හේතුවනවා. එ් ආකාරයෙන් පළ වුනු පුවත් ලිපියක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “වතුරෙන් දුවන මෝටර් රියක්” […]

Continue Reading

Fact Check: ගුරු උද්ඝෝෂණයට සහභාගි වීමෙන් කොරෝනා ආසධනය වී මියගිය ගුරුවරයෙක්ද?

පසුගිය වකවාණුවේ රට පුරා පැවති ගුරු-විදුහල්පති උද්ඝෝෂණ හමුවේ, කොවිඩ් වසංගතයේ පැතිරීම වේගවත් කිරීමට දාකය වූ බව පවසමින්, එම උද්ඝෝෂණවල නියැලුන වෘත්තීය සමිතී නායකයන් ඇතුළු ගුරුවරුන්ට ඇතැම් පුද්ගලයන්ගේ දෝෂාරෝපණ එල්ලවුණා. තත්ත්වය එසේ තිබියදී, මේ දිනවල සිදු වන කොවිඩ් මරණ තුළද එම උද්ඝෝෂණ සඳහා දායක වූ ගුරු පිරිස් සිටින බව දක්වමින් විවිධාකාරයේ සටහන් හුවමාරු වී තිබුණා. එවන් […]

Continue Reading

Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading