Explainer: එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයට නව ප්‍රධානියෙක්?

ලංකාවේ දේශපාලනයේ දිගු ඉතිහාසයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය කටයුතු දමිළ ජාතිකයෙකු වෙත ලබා දී ඇති බව දක්වන පුවතක් ලංකාවේ දමිළ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර බොහෝ ලෙස හුවමාරු වී තිබුණා. මෙයට හේතුව වී තිබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳ කරුණු ඇතුළත් පුවත් වාර්තා වීමයි.  මේ ආකාරයෙන් ඇත්ත වශයෙන්ම නව මාධ්‍ය ප්‍රධානියෙකු එක්සත් ජාතික […]

Continue Reading

FACT CHECK: සුවසැරිය ගිලන් රථ වල වෙන්ටිලේටර්ස් ගලවා රෝහල් වලට ලබා දීමේ සුදානමක් ?

කොරෝනා රෝගීන් දෙවන වරට වැඩි වීමත් සමග නැවත් වරක් සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ශක අංශද මූලිකත්වය ගනිමින් කොරෝනා මර්ධන කටයුතු වල යෙදී සිටින බව අපට දැකගන්නට පුලුවන්. සුවසැරිය ගිලන් රථ සේවාවද මෙම කටයුතු සඳහා විශාල මෙහෙවරක් ලබාදෙනවා. පසුගිය පාලන සමයේ මෙම සේවාව ආරම්භ කල අවධියේදී යම් විවේචන හටගත් නමුත් මේ වන විට සුවසැරිය සේවාව බොහෝ ප්‍රදේශ […]

Continue Reading

රුවන් විජේවර්ධන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කරුණු දක්වමින් ලිපියක් ජනාධිපතිතුමා වෙත යැවීමටද රුවන් විජේවර්ධන […]

Continue Reading