නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

FACT CHECK: විශ්වයේ බලසම්පන්නම ස්ථානය රුවන්වැලි මහා සෑය බව නාසා ආයතනය පැවසුවා ද?

ආගමික සිද්ධස්ථානවල ඇති හාස්කම් සහ බලසම්පන්න බව පිළිබඳව විශ්වාසයන් සමාජ මාධ්‍ය ජාලා පාඨකයන් අතර නිරන්තරයෙන්ම හුවමාරු වේ. මේ අතර අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑ සමිඳුන්, බෞද්ධයන් මෙන්ම අන්‍යාගමිකයින්ගේ ද ඉමහත් ගෞරවාදරයට ලක්වෙන අති උතුම් පූජනීය ස්ථානයකි. කෙසේනමුත් රුවන්වැලි මහා සෑය විශ්වයේ බලසම්පන්නම ස්ථානය ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා තිබූ බවට කාලයක් තිස්සේ විටින් විට හුවමාරු පිළිබඳ […]

Continue Reading