අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

FACT CHECK: පියුමි හංසමාලි පැමිණෙන බව සැලවී නර්තනයේ යෙදෙන බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයේ පිරිසක් ද?

කෝවිඩ් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. මෙම උත්සවයට සහභාගී වු නිරූපණ ශිල්පී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කිරීම පිළිබඳ පියුමි හංසමාලි ෆේස්බුක් ඔස්සේ සිදුකළ සජීවී කතාව පිලිබඳ දැඩි කතාබහක් ඇතිවුණා. එම […]

Continue Reading

FACT CHECK : මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා අළලා ඉදිරිපත්ව ඇති සංස්කරණය කරන ලද සටහන් පෙළක්!

ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මැති ඇමතිවරුන් සහ සක්‍රීය ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල විවිධ සටහන් ඉදිරිපත්වේ. මෙම සටහන් බොහොමයක් සාවද්‍ය බව අප විසින් මීට පෙර සිදුකළ කරුණු විමර්ශන වලදි තහවුරු විය.  මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසු බවට සමාජ මාධ්‍ය තුල සැරිසරන  විවිධ සටහන්, ඔහු විසින් අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් ලබා […]

Continue Reading

2019 වසරේ කර්මාන්තශාලාවක සේවකයන් පිරිසක් සිදු කල නර්තනයක් UNP පක්ෂයේ නර්තනයක් ලෙස පෙන්වා දීමක්!

මැතිවරන සමය ආසන්නවත්ම ඉදිරිපත්වන පාර්ශව ජනතා ආකර්ශනය දිනාගැනීමට විවිධ ක්‍රම අනුගමනය කිරීම සාමාන්‍යයෙන් දැකිය හැකි කරුණක් වුවද මෙවර කොරෝනා පාලන සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීමත් සමඟම එවැනි ප්‍රවර්ධන කරයුතු බොහෝ ලෙස අවම මට්ටමක පවතියි. එමෙන්ම මැතිවරනයක් යම් පාර්ශවයක් විසින් ජයග්‍රහනය කල පසුව එහි සාමාජිකයන් විසින් ඔවුන්ගේ සතුට විවිධාකාරයෙන් සමරනු දැකගන්නට හැකියි. ඇතැම් අවස්ථාවන්හි පාක්ශිකයන් සංගීතයට අදාලව […]

Continue Reading