රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]
Continue Reading