සජිත් ප්‍රේමදාස 25 වතාවක් රජයේ වියදමින් ගුවන් හමුදාවේ යානාවල ගමන් කරා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉලක්කකරගනිමින්, අසත්‍ය සහ නොමගයවන සුළු සටහන් කලින් කලට සමාජ ජාලා ඔස්සේ පැතිරෙනවා. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව හරහා සිදුකළ ගුවන් ගමන් සහ ඒ පිළිබඳව වියදම් රජයේ වියදමින් පියවීම ඇතුළු කරුණු ඔස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු […]

Continue Reading

UNP සහ SJB සාමාජිකයන් අතර මේ දිනවල පැවැත්වෙන හමුවක ඡායාරූපයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වර්තමානයේ දේශපාලනයේ සිදුවන ඇතැම් කාරණා ඔස්සේ ඊට සමාන අයුරින් අතීතයේ වූ සිදුවීම් වල ඡායාරූප, වීඩියෝ හෝ වෙනත් මාධ්‍යක තොරතුරු වර්තමාන අවස්ථාවන් බවට පෙන්වා දෙමින් දේශපාලන වාසි තකා නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු වනවා. එවැනි ඡායාරූප සටහනක කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ […]

Continue Reading

සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරක ව්‍යාපෘති සැලසුම ,,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ මැතිවරණ ළං වන විට, බොහෝ විට නිශ්චිත අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමගයවන සුළු සටහන් ව්‍යාප්ත වීමේ වැඩි වීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම NPP යට එරෙහිව  SJB හි සමාජ මාධ්‍ය උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක් පැතිර යන බවක් දක්නට ලැබේ . […]

Continue Reading

ප්‍රචාරක ව්‍යාපෘති ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය ,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිසි මුලාශ්‍ර නොමැති බව පෙන්වමින්, රහසින් ලබාගත් ලිපි බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විවිධාකාරයේ ලිපිගොනු ගැනද අප ජනාධිපතිවරණ මැතිවරණ සමයන්හි දී දැකගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට එරෙහිව සමගි ජන බලවේගයේ උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක්, පසුගිය දින කිහිපයේ දීම බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන […]

Continue Reading

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්වන බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍යයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට, විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමඟ යවන පළ කිරීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරවල වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරවල අරමුණ වන්නේ පක්ෂයේ විශ්වාසනීයත්වය පළුදු කිරීම සහ නොමඟ යවන අන්තර්ගතයන් හරහා ඡන්දදායකයින්ගේ […]

Continue Reading

සමගි ජන සන්ධානයේ ආරම්භක රැළියේ දී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස කීවාද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ ආකාරයට හුවමාරු වූ වීඩියෝවක් මගින් කියවුනේ, සජබ මුලික කරගත්, සමගි ජන සන්ධාන දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී […]

Continue Reading

වීරකැටිය රාජපක්ෂ විද්‍යාලය ගොඩ නැගීමට උපකාර පංති පවත්වන බවට ප්‍රකාශයක්, සජිත් ප්‍රේමදාස සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමගි ජන බලවේගයේ (SJB) සහ විපක්ෂ නායක වන සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් ඔහු විසින් සිදු කරන ප්‍රකාශයන්ට වෙනත් අර්ථකතන ලබාදෙමින්, නොමග යන සුළු අන්දමින් නිර්මාණය වන සමාජ මාධ්‍ය සටහන් පෙළක්ම පසුගිය කාලයේ සීග්‍රයෙන්  සංසරණය වනු ලබනවා. එලෙසින් සංසරණය වූ වීඩියෝවක සත්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

රනිල්, චන්ද්‍රිකා, හිරුණිකා සංධානගතවී බව ඇඟවීමට භාවිත කර ඇත්තේ 2019 වසරේ ඡායාරූපයක්!

Subscribe to our WhatsApp Channel දේශපාලඥයින් සම්බන්ධ ඡායාරූප බොහෝ අවස්ථාවලදී නොමග යන සුළු අර්ථකතන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. මීට වඩාත් ආසන්නතම හේතු ලෙස දේශපාලනඥයින් පක්ෂ මාරුවීම මෙන්ම, පක්ෂ භේදයකයින් තොරව සුහද හමුවලදී විරුද්ධ පාක්ෂිකයින් සමග ලබා ගන්නා ඡායාරූප අවභාවිත වීමද දැක්විය හැකියි. එලෙසින් නොමග යන අන්දමින් පළ වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

තලතා අතුකෝරළ ට සහ රොහිනි කවිරත්න ට සජබෙ මාධ්‍ය හමු වාරණය කර ඇති බවට පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ විපක්ෂය වන සමගි ජන බලවේගය (SJB) මන්ත්‍රිණියන් ඉලක්ක කර ගනිමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වනවා. මෙහි සත්‍යතාවය හෙළි කරමින් අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් :  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනීන් වන රොහිනි කවිරත්න සහ තලතා අතුකෝරළට තහනම් […]

Continue Reading

සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් සමාජයේ පැතිරෙද්දි, දේශපාලන නායකයින් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්, එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “ෆොන්සේකා මාලිමාවට ?”  යනුවෙන් සඳහන් කරමින් සරත් […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ […]

Continue Reading

අලුවිහාරේ සහෝදරයින් නැවතත් එජාපයට ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රධානතම පවුලක් ලෙස “අලුවිහාරේ ” පවුල හැදින්විය හැකියි. සාම්ප්‍රදායිකව  එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධව දශක ගණනාවක් දේශපාලන කටයුතු සිදු කල අලුවිහාරේ පවුලේ දේශපාලන නායකයන්, පසුගිය සමයේ සිදුවූ දේශපාලන වෙනස්වීම් සමග එජාපයෙන් දුරස්ව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස නායකත්වය හොබවන සමගි ජන […]

Continue Reading

රනිල් සමඟ එක්වීම පිළිබඳ සජබ හමුවක දී ගාලගෝට්ටියක්?

රනිල් වික්‍රමසිංහ ජනපති යටතේ ආණ්ඩුවට විපක්ෂ කණ්ඩායම්, විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් එකතු වීම පිලිබඳ රාවයක් පසුගිය සති කිහිපය පුරාම දේශපාලන වේදිකාව තුළ දැක ගන්නට ලැබෙනවා. මෙවැනි පසුබිමක, එවැනි රනිල් සමඟ එකතුවීමේ යෝජනාවකට, සජබ මන්ත්‍රීවරු අතර ඇතිවූ ගාලගෝට්ටියක් යනුවෙන් ඡායාරුප සටහන් පෙළක් හුවමාරු වුණා. සමාජ මාධ්‍ය සටහන් : “රනිල් හා එක්වෙමු යෝජනාවකින් සජබ ගාලගෝට්ටයක්! සජිත්ට […]

Continue Reading

විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූප සංස්කරණයක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

රනිල් හොරුන්ව ආරක්ෂා කළ බවට චෝදනා කරන සටන් පාඨයක් අතැතිව උද්ඝෝෂණයක යෙදී සිටින භාගේශ්වරී?

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් සංස්කරණයක් පිළිබඳව අපගේ විමර්ශනයක් පහතින්. සමාජ ජාලා සටහන්  […]

Continue Reading

ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading

FACT CHECK: විරෝධතා රැළියේ සටන් පුවරුවක් යොදාගනිමින් සිදුකළ උපහාසාත්මක සංස්කරණයක්!

බොහෝදුරට විරෝධතා රැළිවල දක්වා ඇති සටන් පුවරුවල සඳහන් සටන් පාඨ සංස්කරණයන්ට භාජනය කොට සමාජ මාධ්‍ය වෙත යොමු කරන බවට අපට නිරන්තරයෙන් දැක ගන්නට ලැබෙනවා. උපහාසාත්මක කෝණයෙන් පළ වුව ද මෙම සමාජ මාධ්‍ය සටහන් බොහෝ දෙනා අතර හුවමාරු වීම හේතුවෙන් වැරදි අර්ථකතනයක් ඇතැම් අවස්ථාවල දී ලැබීමට පුළුවන්. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අපගේ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

Fact Check: සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා මේ ආකාරයෙන් හෝ මාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් […]

Continue Reading