අතුරු සිදුරු නැතිව පිරී ගිය දුම්රියක නැගී පැමිණි අරගලකරුවන් ලෙස හුවමාරු වන ඡායාරුපය ලංකාවේ සිදුවීමක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් […]
Continue Reading