සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ සංස්කරණය කරන ලද ඡන්ද පත්‍රිකාවක ඡායාරූප වේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඡන්ද පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, ඡායාරූප ගත කිරීම, සමාජ මාධ්‍යවල පළ කිරීම මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබන ක්‍රියාක් වනවා. එසේ තිබියදී නොයෙකුත් පක්ෂ වලට ජනාධිපතිවරණය පැවැත් වූ අද දිනයේ (21) ලබා ගත් ඡායාරූප බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ […]

Continue Reading

වෛද්‍ය මවුමිතා මිය යන්නට පෙර තම මවට එවූ අවසන් වීඩියෝව ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ, කොල්කටා හි RG Kar වෛද්‍ය විද්‍යාලයේ සහ රෝහලේ සේවය කළ කණිෂ්ඨ වෛද්‍යවරියක්, බිහිසුණු ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමෙන් ලොවක් කම්පා වෙමින් සිටින අවධියක, සිය මරණයට පටිගත කළ වීඩියෝවක් බවට දක්වන වීඩියෝවක් ඉන්දියානුවන් අතර මෙන්ම මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ද, සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා […]

Continue Reading

FACT CHECK : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අළලා නිර්මාණය වූ අසත්‍ය සටහන් පෙළක්!

ක්‍රිකට් ක්‍රීඩාව ලංකාවේ නගරබද මෙන්ම ගම්බද වද බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන අතර ලංකාවේ ක්‍රිකට් නියාමන කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්. පසුගිය කාලය පුරා ලැබූ තරඟ පරාජයන් සමඟම ඇතැම් ක්‍රිකට් ක්‍රීඩකයින් අලලා විවිධාකාරයේ උපහාසාත්මක සටහන් නිර්මාණය වී තිබුණා. එබඳු එක් සටහනක් පිලිබඳ විමර්ෂණයක් මෙතනින්. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සමාජ […]

Continue Reading