FACT CHECK: දෙරණ අරුණ වැඩසටන ඉදිරිපත් කල පසුබිමේ තිබෙන චිත්‍රය මේ වන විට විනාශ වී ඇත්ද?

දැනට වසරකට පමණ පෙර ලංකාව පුරා බිත්ති වල සිතුවම් ඇඳීමේ  කලාව පැතිර ගිය අතර ලංකාව පුරාම පොදු ස්ථානවල ඇති තාප්ප පුරාවට අලංකාර ලෙස විවිධ වූ සිතුවම් චිත්‍රණය කරන අයුරු අපට දැකගන්නට ලැබුණා. තරුණ පිරිස් එකමුතුවෙන්, බොහෝ පිරිසකගේ සහයෝගයෙන් සිදු කෙරුණු මෙම ක්‍රියාකාරම් සඳහා ප්‍රධාන පෙලේ මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අයුරු ඒ දිනවලම දැකගන්නට […]

Continue Reading

FACT CHECK : මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද ?

මයික් පොම්පියෝ මහතා නිල සංචාරයක් සඳහා ඔක්තෝබර් 27 (ඊයේ) ලංකාවට පැමිණි අතර ඔහු ඇමරිකාවේ රාජ්‍ය ලේකම් ධූරය දරන පුද්ගලයායි.ඔහු මෙරටට පැමිනීමට පෙර සිටම මේ සංචාරය පිලිබඳව දේශපාලනික වේදිකාවේ කතිකාවතක් ඇතිවී තිබුණි. නිරෝදායන කටයුතු වලට ලක් නොවී මෙරටට පැමිණෙන බවත් රටට අහිතකර ගිවිසුම් සඳහා මෙම පැමිණීම සිදුවන බවත් මෙම සංචාරයට විරුද්ධව අදහස් දක්වන්නන් පවසා තිබුනි.  මේ […]

Continue Reading

නුගේගොඩ ගුවන් පාලම යට සිතුවම මත පෝස්ටර් අලවා තිබුණේ ද?

දේශය අලංකාරණය කිරීමට තරුණ තරුණියන්යන් පිරිසක් ගත් උත්සාහ වෝල් ආර්ට් රැල්ලක් ලෙස දිවයින පුරා පසුගිය සති කිහිපයේදී පැතිර යනු අපට දක්නට ලැබුණු අතර යාපනය නගරයේ පවා මෙවැනි සිතුවම් නිර්මාණය වෙමින් පැවතෙනු දක්නට ලැබුණි. මෙම ක්‍රියාවලිය ජනාධිපතිතුමා ඇතුළු සෑම දෙනාගේම  පැසසුමට ලක් වුවත් එයට නිසි ප්‍රමිතියක් සහ කළමනාකරණය අවශ්‍ය බව බොහෝ පිරිස් පෙන්වා දී තිබේ.  මෙවන් […]

Continue Reading

දිවියකු සහිත චිත්‍රය ජයවර්ධනපුර සරසවියේ සිසුන්ගේ නිර්මාණයක්ද?

පෝස්ටර් බැනර් සහ කටවුට් වැනි ප්‍රචාරණ ද්‍රව්‍ය වලින් පිරී තිබූ නගරවලින්, ඒවා ඉවත්කර, නගර අලංකරණය කිරීම පිණිස ප්‍රසිද්ධ ස්ථානයන්හි චිත්‍ර ඇඳීමේ නව රැල්ලක් තරුණ පරපුර විසින් ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම නිර්මාණ අළලා නොයෙකුත් ආකාරයේ සටහන් රැසක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. ඇතැම් පිරිස් විසින් විදේශයන්හි සිදුකරන ලද නිර්මාණ ද ලංකාවේ ඇතැම් […]

Continue Reading