විදෙස් සංචාරය අතරතුර ජනපති රනිල්ට හූ කියා එලවූ සිදුවීමක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය වකවානුවේ විදෙස් සංචාර දෙකක නිරත වුණා. ඒ දෙවන එලිසබෙත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීම සදහා සිදුකල බ්‍රිතාන්‍ය සංචාරය සහ ෂින්සෝ අබේ හිටපු ජපාන අගමැතිවරයාට අවසන් ගෞරව දක්වා (ජපාන සංචාරය) ඉන් අනතුරුව ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවට සහභාගිවීම සදහා සිදු කරන ලද […]
Continue Reading