ආගමික නායකයින් අළලා පළ වන ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ විවිධ දේශපාලන සහ පුද්ගලික න්‍යායපත්‍රයන් සාක්ෂාත් කරගැනීම සඳහා ලංකාවේ ප්රමුඛ පෙළේ ආගමික නායකයන්ගේ නමින් ව්‍යාජ ප්‍රකාශ සහ සංස්කරණය කරන ලද සටහන් ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවක් මෑතකාලීනව දැක ගන්නට ලැබෙනවා. පොදු මහජනතාව නොමඟ යවමින්, ආගමික නායකයන් කෙරෙහි පවතින විශ්වාසය සහ ගෞරවය අවභාවිත කරමින් […]
Continue Reading
