දඩ සංශෝධනයක් සම්බන්ධයෙන් ඇල්ල ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කළ නිවේදයක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යහපත් අරමුණකින් වුවද, සමාජය දැනුවත් කරමින් තොරතුරු ඉදිරිපත් කිරීමේදී තහවුරු වූ සත්‍ය තොරතුරු පමණක් ම ඉදිරිපත් කිරීම කළ යුතු වන්නේ, ඇතැම් අවස්ථාවල එම තොරතුරු වලද නොමග යන කරුණු ඇතුළත්ව තිබිය හැකි බැවින්. ඒ ආකාරයෙන් පළ වූ ඇල්ල ප්‍රාදේශීය සභාව සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය සටහනක සත්‍ය […]
Continue Reading