ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?
මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ජනාධිපති ගෝඨාභය […]
Continue Reading