කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]

Continue Reading

කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

FACT CHECK : කොරෝනා රෝගයට දේශීයව බෙහෙතක් නිර්මාණය කල ධම්මික බන්ඩාර මහතාගේ යැයි හුවමාරු වන වැරදි දුරකතන අංකයක්!

මේ දිනවල කොරෝනා රෝගීන් වැඩි වශයෙන් මෙරටදී හමුවන බවක් නිරීක්ෂණය වෙනවා. ලොව පුරා රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවා යේ යම් යම් සාර්ථක ප්‍රතිඵල ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර කොරෝනා රෝගය වෙනුවෙන් දේශීයව නිශ්පාදනය කරන ලද ඖෂධයක් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වනවා. එම බෙහෙතේ සාර්ථක […]

Continue Reading