සෞදි ආරක්ෂක අමාත්‍යවරයා චීන තානාපති කාර්යාලයෙන් ගිනි කෙළි පත්තු කිරීමක් නිසා බිය වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෞදි ආරක්ෂක අමාත්‍යවරයා යම් උත්සවයකට සහභාගී වූ අවස්ථාවක ඇති වූ තත්වයක් හේතුවෙන් බියට පත්වී ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යන බවට සඳහන් කරමින් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන බැවින් අප ඒ පිළිබඳව කරුණු විමර්ශණයක් සිදුකළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): වීඩියෝවක දැක්වෙන්නේ ආරක්ෂකයින් […]

Continue Reading

FACT CHECK: කුවේට්හි අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල කොටස් උණු වී තිබූ ඡායාරුප පෙළක් ද?

මැදපෙරදිග කලාපයේ රටවල් සාමාන්‍යයෙන් උෂ්ණාධික රටවල් ලෙස සැලකෙනවා. ඒ අතරින් කුවේට් රාජ්‍ය උපනිවර්තන කාන්තාර දේශගුණයක් පවතින අතර සාමාන්‍යයෙන් වසර පුරා හිරු එළිය හොඳින් වැටෙන රටක් ලෙස ද, සැළකේ. මේ අතර කුවේටයේ රස්නය අධික කාලයක බව හඟවමින් ඡායාරූප කිහිපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්. […]

Continue Reading

FACT CHECK: ලංකාවේ කොරෝනා ආසාදිත කුඩා දැරියක් අසාද්‍ය වූ අවස්ථාවක්ද?

කෝවිඩ් වෛරසය උත්සන්න වී ඇති මෙවැනි වකවානුකදී වුවද ජනතාව තුළ අනිසි බියක් ඇති කරවීමට නොමග යවන සුළු සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීම අපට නිතර දැක ගන්න ලැබෙනවා. රෝහලක ඇඳක් මත අසාද්‍ය තත්ත්වයෙන් පසුවන දැරියකගේ වීඩියෝවක් මීට දින කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර එමගින් පෙන්වීමට උත්සහ දරා තිබුණේ, ඇය ලංකාවේ වෙසෙන දැරියක් […]

Continue Reading