‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?
මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඔබයි අපේ විරුවා ගීතය ජාතික උරුමයක් කිරීමට සංස්කෘතික […]
Continue Reading