ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ජනාධිපතිවරයෙකු හමුවීමට මෙරට ජනාධිපතිවරයෙකුට අවස්ථාවක් නොලැබුණිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකට සිටි අවස්ථාවක් ලෙස සංස්කරණය කළ ඡායාරුපයක් හුවමාරු වෙමින් තිබු පසුබිමක, ජනාධිපති ට්‍රම්ප් හමුවීමට හැකියාවක් ලැබුනේ, ලංකවේ ජනපතිට ලැබුනේ නැති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූණා, එහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට […]
Continue Reading