පාපන්දු ක්‍රීඩක හාර්ලන්ඩ් දැක්වෙන වීඩියෝවක් ලෙස හුවමාරුවන AI වීඩියෝවක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නෝර්වේ ජාතික පාපන්දු ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) අවන්හලක ආහාර ගනිමින් සිටින අතරතුර කණ්ණාඩියකින් තමන්ගේම මුහුණ දැක බියට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණි. 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අතරතුර මෙම වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, එය සැබෑ වීඩියෝවක් […]
Continue Reading
