FACT CHECK: සෞඛ්‍ය සේවයේ පිං පඩි කාරයන් ගැන උපුල් ගලප්පත්ති කිව්වද?

දේශපාලඥයින් විසින් පැවසූ ප්‍රකාශයන් බවට සඳහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පුවත් පතකට සඳහන් කළ ප්‍රකාශයක් බවට දක්වමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Parcy Milan නම් අයෙක් විසින් “(විපත් මග) මුන්ට […]

Continue Reading