වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා රජයෙන් මුදල් ආධාර දෙන බවට ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය විසින් වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලබා දෙන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් පළ වන අතර මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වයස අවුරුදු 18ට වැඩි සෑම පුරවැසියෙකුමට […]

Continue Reading

මේ දිනවල තරුණියකගේ මොළයේ ගෙඩියක් ඉවත් කිරීමේ සැත්කමකට මුදල් ආධාර ඉල්ලමින් හුවමාරු වන්නේ සත්‍ය සටහනක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන් වලදී කලකට ඉහත දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සත්‍ය සිදුවීම් වුව ද, ඒවා නැවත නැවත වරක් වසර කිහිපයකට පසුව සංසරණය වීම හේතුවෙන් ජනතාව නොමග යෑම් වලට ලක් වෙනවා. විශේෂයෙන්ම යම් යම් මුදල් ආධාර එකතු කරන අවස්ථාවන් වලදී එම කාරණා ඉටු වූ පසුව ද, ඒ පිලිබඳ කරුණු දැනුවත්ව […]

Continue Reading

FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍ සමාජ මාධ්‍ය සටහන් : මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර […]

Continue Reading