විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වතිකානුවේදී සිදුකළ කතාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

මහා මැතිවරණයට පෙර මහ බැංකු වංචාව පිළිබඳව රනිල්ට දඩුවම් කරන බවක් විජිත හේරත් පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව රටේ පාලන බලය ලබාගෙන තාවකාලික කැබිනට්ටුවක් පිහිටුවාගත් ජාතික ජන බලවේගය සහ එහි නියෝජිතයන් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් බොහෝ සෙයින් ප්‍රචාරය වෙනවා. මේ එවැන්නක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් නව ආණ්ඩුවේ එක් ඇමතිවරයෙක් වන […]

Continue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායකත්වය සිදුකළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවීමත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා ඇතුළු ක්‍රිකට් බලධාරීන් සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. මේ අතර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයන් ද පැවැත්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් ද මීට ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

අකමැත්තෙන් වුවත් රුපියල් 121ට ඉන්ධන ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

විජිත හේරත් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදාගත් අවස්ථාවක්?

පසුගිය ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජනතා බලවේගය (NPP) නම් සංවිධානයක් ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහිදී ඔවුන් ලැබූ පරාජයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. ඔවුන් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්වූ සටහන් කිහිපයක කරුණු විමර්ශනයෙන් අනාවරණය වුයේ එම සටහන් අසත්‍යය නොමඟ […]

Continue Reading