Archives

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්ථානයෙන් VVIP ආරක්ෂාවක් ලබා දුන් බවට පළ වන්නේ පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය ධාරා වන් ද, ඇතැම් විට කරුණු තහවුරු කර නොගෙන වාර්තා කිරීම තුළින් නොමග යන සුළු සංසරණය වීමට මං පෑදෙනවා. ඒ අයුරුන් පාකිස්ථානය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා දුන් ඉහළ ආරක්ෂාවක් ලෙසට පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

පසුගිය රජයන් අධ්‍යාපනයට 5%ක් වෙන්කරත්, පුනරුද රජය අධ්‍යාපනයට වෙන්කරේ 1%ක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් එක් ක්ෂේත්‍රයන් සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල් පිළිබඳ සමාජයේ කතා බහට ලක් වී තිබෙනවා. මේ අතර අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් ද, සමාජයේ අවධානය යොමු වී ඇති අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ […]

Continue Reading

රේගුව මගින් ගමන් මලු නිදහස් කිරීමේදී භාණ්ඩ සීමා කිරීමට නව නීතියක් පනවලා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සත්‍ය කරුණු වුවද, නොමග යන අන්දමින් වාර්තා කිරීම සමාජ මාධ්‍ය තුළ සුලබව දක්නට ලැබෙන කරුණක්. ගමන් මලු නිදහස් කිරීම පිළිබඳ නොමග යන අන්දමින් පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ශ්‍රී ලංකා රේගුව මගින් දැනුම් […]

Continue Reading

මෙලීසා කුණාටුව මැදට ගුවන් යානයකින් ගොස් ලබා ගත් වීඩියෝවක් ද?

Subscribe to our WhatsApp Channel ඔක්තෝබර් මස අග කැරිබියන් දූපත් හරහා හමා ගිය මෙලීසා සුළි කුණාටුව ගැන බොහෝ සටහන් පළවී තිබුණා. එම සුළි කුණාටුවට ඉහළින් සිට, කුණාටුව මැදට ගමන් ගන්නා බවට හැඟවෙන වීඩියෝවක් ගැන ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන්: “මෙලීසා සුළි කුණාටුව කැරිබියන් දූපත්වලට ආසන්න වෙයි. කුණාටුව මැදට ගුවන් යානයකින් […]

Continue Reading

ගාල්ලට ඇති වූ සුනාමි තත්වයක් ගැන දැක්වෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025.11.11 (අද)  දින ගාල්ලට සුනාමි තත්වයක් ඇති වූ බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. එම හුවමාරු වන වීඩියෝව සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ.  සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts “අද උදෑසන ගාල්ලට සුනාමි තත්වයක්. දිගින් දිගටම රැල්ල ගොඩ ගසමින් […]

Continue Reading

ජැමෙයිකාවට කඩා වැදුණු ‘මෙලීසා’ සුළි කුණාටුවේ වීඩියෝද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙසින් සැලෙකන මෙලීසා කුණාටුවේ බලපෑමෙන් කැරිබියන් දූපත් රැසක් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී තිබෙනවා. මෙලීසා සුළි කුණාටුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වුණු වීඩියෝවක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ, සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මෙලීසා සුළි […]

Continue Reading

2026 අයවැය සර්ව සුබවාදී අයවැයක් පමණක් බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු කළ බවට සඳහන් වන ප්‍රකාශයක් සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. 2026 අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂ විසින් විවේචනයක් සිදු කර නොමැති බවක් එම සමාජ මාධ්‍ය සටහන් වල හඟවා තිබූ අතර මේ […]

Continue Reading

දියවඩන නිළමේ ධුරය ගැන බුද්ධශාසන ඇමතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය සම්බන්ධව සිදුකර ඇතැයි කියමින් මේ දිනවල සමාජ මාධ්‍ය වේදිකාවන්හි සටහනක් සංසරණය වෙමින් තිබේ.  සමාජ මාධ්‍ය පරීශීලකයින් අතරේ හුවමාරු වන එම සටහන පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප මෙලෙස […]

Continue Reading

රු.15,000ක් දක්වා මහපොළ වැඩිකරන ලෙස අන්තරේ කැඳවුම්කරුගෙන් ඉල්ලීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එනම් වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ (නොවැම්බර් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා හා බැඳුණු විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.  […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කැබ් දෙන්න මිලියන 12,500ක් අයවැයෙන් වෙන් කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 වසරට බලපැවැත්වෙන අයවැය යෝජනාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට මිලියට 12,500ක් වෙන් කර ඇති බව දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ඇතැම් මාධ්‍ය ද වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

වන අලි එළවන මෙහෙයුම් නතර කරන්නැයි පරිසර අමාත්‍යාංශය නියෝග කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල හම්බන්තොට සහ අනුරාධපුර, මහඉලුප්පල්ලමේ ගම්මාන කිහිපයක් ආශ්‍රිතව ක්‍රියාත්මක ගම්වදින වන අලින් රක්ෂිත වෙත යොමු කිරීමේ මෙහෙයුමට අදාළව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල විවිධ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එලෙස හුවමාරු වන සටහනක් පිළිබඳව සිදු කළ කරුණු විමසා බැලීමක්.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂ නායකගෙන් දෝෂා රෝපණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුවට සහය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කරන අවස්ථාවක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පළ වුණා. එහි නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ඒකාබද්ද බයියන්ට හොදවයින් අමතන […]

Continue Reading

සමලිංගික අයිතිවාසිකම් ගැන අගමැතිනියගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ මතභේදාත්මක කරුණු සමාජය පුරා කතාබහට ලක්වෙනවා. මෙවන් වටපිටාවකදී වත්මන් අගමැතිනිය විසින් සිදුකළ බව කියන ප්‍රකාශයක ඇත්ත නැත්ත සොයා අප කරණු පරීක්ෂාවක් කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් / Social Media Posts “ඉතාලි රජය සිදුකරන සමලිංගික අයිතිවාසිකම් කප්පාදුව අපි රජයක් හැටියට හෙලා දකිනවා” […]

Continue Reading

3I/ATLAS යනු පිටසක්වල යානාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 3I/ATLAS යනු පිටසක්වල යානයක් බවට සඳහන් කරමින් එහි දර්ශනයක් බවට හඟවන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “3I/ATLAS අභිරහස් හමුවීමක් සිදු වෙන්නද යන්නේ” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

මල්වාන නිවසේ නඩුවෙන් බැසිල් හා තිරුකුමාර් නිදොස් කොට නිදහස්  කිරීම මෑතකදී දුන් නඩු තීන්දුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂ ජනතා අවධානයකට ලක් වූ ඇතැම් අවස්ථාවල නඩු කටයුතු දක්වා දුරදිග ගිය ආන්දෝලනාත්මක සිදුවීම් මෑතකදී සිදුවූ සිදුවීම් ලෙස හුවා දක්වමින් සමා මාධ්‍ය ජාලා වෙත මුදා හැරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි මල්වානේ නඩුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ […]

Continue Reading

බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පත් වූ බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු නොවන බවට දක්වමින් ඒ ඔස්සේ කාලීන සිදුවීමක් ද, අළළා පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරික්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මෙහෙණින් වහන්සේලාට පුද්ගලයන් කිහිප දෙනෙක් පරුෂ වචනයෙන් බනින […]

Continue Reading

ජනපති සහ අගමැතිගේ නම් සඳහන් සමරු ඵලකයක සංස්කරණය කළ ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමරු ඵලකයක් නිරාවරණය කරන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : වෛරල් වී තිබෙන පහත ඡායාරූපයේ, අගමැතිනියගේ සහ ජනපතිගේ නම් ද සමරු ඵලකයේ […]

Continue Reading

අලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් තමන් වැරදි නොවන බවට පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වනඅලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් ඈත අතීතයේ පටන් කතා බහට ලක් වන කරුණක් මේ පිළිබඳ කුමන ආණ්ඩුවකින් විසඳුම් ලබා දුන්නද, ඒවා තවමත් මෙම අනතුරු වළක්වා ගැනීමට පිටුවහල් වී නොමැති බව දිනෙන් දින දුම්රියේ ගැටී මිය යන අලි මනාවට උදාහරණ වේ. මෙවනන් වටපිටාවකදී වත්මන් පරිසර අමාත්‍යවරයා විසින් […]

Continue Reading

ඊඩ්ල්වයිස් ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ඇරඹුවද?

ස්විට්සර්ලන්තයේ සිට මෙරටට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊඩ්ල්වයිස් ගුවන් සේවයේ ගුවන් යානයක් පැමිණි බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තා දක්වා තිබුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “Edelweiss ගුවන් සේවය ඉතිහාසයේ පළමුවරට ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් අරඹයි” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ප්‍රධාන […]

Continue Reading

සංගක්කාර ගැන වසන්ත මුදලිගේගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන චරිත අතර ඝට්ටන ඇතිවන ආකාරයේ ප්‍රකාශ සහිත සටහන් පළකිරීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා යොදා ගැනීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ඇත. මේ එලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ ප්‍රකාශයක් සිදු කළ […]

Continue Reading