Archives

යුක්‍රේනයේ කාර්කිව් දුම්රිය ස්ථානයේ ඡායාරූපයක් මරදාන දුම්රිය ස්ථානය ලෙස සමාජ ජාල තුළ හුවමාරුවේ. 

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානවල මෙන්ම දුම්රිය ධාවනයේද බොහෝ ගැටලු පවතින බව මෙන්ම දුම්රිය මැදිරි තුළ සුවපහසුව සිටිය හැකි මගීන් ප්‍රමාණයට වඩා විශාල මගීන් ප්‍රමාණයක් දුම්රිය තුළ ගමන් ගන්නා බව බොහෝ දෙනා දන්නා කරුණක් .මෙවන් වටපිටාවක් තුළ සිය නගරවල පවතින යුධමය තත්ත්වය නිසා නගර හැර දමා ආරක්ෂිත ස්ථාන/වෙනත් රටවල් බලා ගමන් ගන්නා යුක්‍රේන ජනතාවගෙන් පිරි දුම්රිය […]

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභාවප්‍රාප්ත වූ බවට සඳහන් කළ අසත්‍ය සටහනක්!

ප්‍රසිද්ධ පුද්ගලයින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන් කරමින් බොහෝ අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට දැක ගන්නට පුළුවන්. එලෙස මෙරට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජීවිතක්ෂයට පත් වූ බවට ඊයේ(08) දින පළ වූ ෆේස්බුක් සටහනක පළ වී තිබුණේ මෙලෙසින්. Facebook | […]

Continue Reading

රිෂාඩ් බදියුද්දින් බලශක්ති අමාත්‍ය ධුරයට යෝජනා වේ?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන්ට ඇමතිකමක් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග […]

Continue Reading

ඇදුම මැච් කරන් යුද්ධයට යන යුක්‍රේන සෙබලියක්ද  ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්‍රේන හමුදා සෙබලියන් ඉලක්ක කරගෙන   එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් යුක්‍රේන සෙබලියකගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්.  […]

Continue Reading

උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]

Continue Reading

FACT CHECK:යුධ පිටියේදී මියගිය යුක්‍රේන රූපයෙන් රාජිනියක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . හමුදා ඇදුම් ඇද සිටින යුක්‍රේන ජාතික තරුණියක යුද්ධයේදී මියගිය බවට ඡායාරූපද සහිතව  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා ඇදුම ඇද […]

Continue Reading

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්. […]

Continue Reading

කාලීන සිදුවීම් පදනම් කරගනිමින් නිර්මාණය වූ ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කළ බවට සඳහන් කරමින් මෑතකදී රටේ වූ කාලීන සිදුවීම් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහනක් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණ විසින් මාතර පරෙවි දූවට යන පාලම බිමට සමතලා කළ බවට සඳන් කරමින් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. Facebook […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය අවභාවිත කිරීම විමර්ශනය කිරීමට CIDයට ඉහළ නියෝගයක්?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, 2019 ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේ නිතරම අසන්නට ලැබුණු තේමා ගීතය, සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අපේ විරුවා සින්දුව ඇසීම දඬුවම් ලැබිය හැකි වරදක්!” යනුවෙන් සඳහන් කරමින් සටහනක් […]

Continue Reading

 තායිලන්ත රජතුමා ඉදිරියේ බිම බඩගාන ඔහුගේ සේවකයන් ? (PHOTO)

තායිලන්ත රජතුමා සහ රාජකීයන්ගේ සිරිත් විරිත් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.මින් සමහරක් නොමග යවන සුලු සහ වැරදි සහගත ප්‍රචාරයි .මේ එවැනි නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තායිලන්ත රජුට කාන්තාවක් වදින ආකාරයේ ඡායාරූපයක් ඉදිරිපත් කරමින් පහත සටහන එක්කර තිබුණා . “තායිලන්තයේ මහා […]

Continue Reading

වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ […]

Continue Reading

කැනේඩියානු දුම්රියක් වසර 10කට පෙර යුධ උපකරණ ප්‍රවාහනය කල දර්ශන පෙළක් රුසියානු-යුක්‍රේන ගැටුමට සම්බන්ධ කල අවස්ථාවක්!

යුක්‍රේනය වෙත රුසියානු පහරදීම දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, විශේෂයෙන්ම යුරෝපීය ඇතුළු බටහිර  රටවලින් යුක්‍රේනය වෙත යුධ උපකරණ ලබාදීම පිලිබඳ පසුගිය දින කිහිපයේම වාර්තා වුණා. එවැනි පසුබිමක කැනඩාව විසින් යුක්‍රේනය වෙත ලබා දුන් යුධ උපකරණ තොගයක් ලෙසින් ද රැසියන් යුධ ටැංකි ඇතුළු බරවාහන ලෙසින් ද වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. නමුත් මෙය වසර […]

Continue Reading

සමූහ මිනී වලක වැලලෙන්න ගිය පුටින්ගේ මවගේ කතාව මිත්‍යාවක්ද?

රුසියාව යුක්රේනය යුද මෙහෙයුම් දියත් කිරීමත් සමග රුසියාවේ නායක පුටින්ගේ කුඩා කාලයේදී ඔහුගේ මව සම්බන්ධ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පුටින්. දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන […]

Continue Reading

යුද්ධයට යාමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා යුක්‍රේන හමුදා සොල්දාදුවන්ගේ ඡායාරූපද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේන හමුදා සෙබලුන් රුසියන් හමුදාව සමග සටනට පිටත්වීමට පෙර සිය ආදරණීයන්ගෙන් සමුගන්නා ආකාරය දැක්වෙන බව හඟවමින් එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් සහ ඡායාරූප එකතුවක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ . සමාජ […]

Continue Reading

හිටපු යුක්රේන රූ රැජිණක් යුක්රේන හමුදාවට බැඳුනාද?

රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ හා සම්බන්ධ ඇතැම් නොමග යවන සුළු කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව ජාත්‍යන්තර වශයෙන්ද සංසරණය වෙනවා. මේ අතර හිටපු යුක්රේන රූ රැජිනක් යක්රේන හමුදා සේවයට බැඳුනු බවට පළ වූ ෆේස්බුක් සටහන් ඔස්සේ සැබවින්ම ඇය යුක්රේන හමුදාවට බැඳුනාද යන්න පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 2015 වසරේ Miss […]

Continue Reading

යුක්‍රේන උප ජනාධිපතිවරයාගේ බිරිදත් රුසියාවට එරෙහිව සටන් බිමට ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . ඒ අතර වැරදි තොරතුරුද බහුලයි. යුක්‍රේනයට උප ජනාධිපතිවරයෙකුද සිටින බව සහ ඔහුගේ බිරිදද රුසියාවට එරෙහි සටනේදී සෙබලියක් ලෙස යුධ බිමට පැමිණ ඇති බව පෙන්වීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

යුක්රේන ජනපති යුරෝපා සංගමය සමග එක්වීමට අත්සන් තැබුවාද?

රුසියාව විසින් යුක්රේනයට එල්ල කෙරෙන ප්‍රහාර මධ්‍යයේ ඒ පිළිබඳ අසත්‍ය සහ නොමග යවන සුළු සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා අපට බහුලව දැක ගන්නට පුළුවන්. මේ අතර යුක්රේනයට යුරෝපා සංගමයේ සාමාජකත්වය හිමි වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මීට සුලු මොහොතකට පෙර යුක්රේන ජනපති යුරෝපා […]

Continue Reading

යුක්‍රේන ජාතික දැරියක් රුසියානු සොල්දාදුවකුට බැණ වදින අවස්ථාවක්ද ??

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . යුක්රේනයට ඇතුල්වූ රුසියානු හමුදා සෙබලෙකුට යුක්‍රේන දැරියක් බැණ වදින ආකාරය දැක්වෙන බව කියමින්  එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ  . සමාජ ජාලා සටහන්  “8 හැවැරිදි යුක්‍රේන දැරියක් […]

Continue Reading

යුක්රේනයේ රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් අවි ගබඩාවක් පිපිරුණු අයුරු ද? (Video)

රුසියාව විසින් යුක්රේනයේ දියත් කෙරුණු ප්‍රහාර මාලාවට අයත් තවත් එක් ප්‍රහාරයක් ලෙස Cherkasy ප්‍රදේශයේ කාලතුවක්කු අවිගබඩාවකට එල්ල කරන ලද ප්‍රහාරයක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “යුක්‍රේනයේ චර්කසි ඔබ්ලාස්ටයේ පලාන්කා හි යුක්‍රේන හමුදා 222 වැනි කාළතුවක්කු බළඝණයට අයත් අවි ගබඩාවක් රුසියානු ප්‍රහාරයකින් […]

Continue Reading

FACT CHECK: රුසියාව බර අවි යොදා ගනිමින් යුක්‍රේනයට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . රුසියාව විසින් යුක්රේනයට පහර දෙන අයුරු බව හැඟවීමට එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා සෙබලු පිරිසක් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර […]

Continue Reading