පාර්ලිමේන්තු මැතිවරණ පනත් පිළිබඳව ඔබ දැනුවත්ද?

පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ […]

Continue Reading

හිතවත්කම මත නදීක ගුරුගේ මහතාගේ බිරිඳව මෙවර CHOGM සමුළුවට යැව්වා ද? ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමත් සමඟ ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය නොමඟ යවන සුළු බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෑත කාලීනව විවිධ සිදුවීම් අලළා මෙවැනි අසත්‍ය සටහන් සංසරණය වීම තීව්‍ර වී තිබෙනවා. ඇතැම් විට එම සටහන් පුද්ගල චරිත කෙරෙහිද අයහපත් […]

Continue Reading

ආරුගම්බේ ඇතිවිය හැකි බව කියන ප්‍රහාරය අලලා නොමග යන සුළු සටහන් පෙළක්!

Update : ආරුගම්බේ ප්‍රදේශයට අදාලය 2024 ඔක්තෝම්බර් 23 වන දින නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.   දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන සිදුවීමක් ඊයේ දිනයේ (23) වාර්තා වීමත් සමඟ යම් කලබලකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වුණා. ඒ මෙරට […]

Continue Reading

පාසල් සිසුන් අතර බෙදාහරින බව පවසන අහිතකර ආලෝකයක් සහිත පෑනේ ඇත්ත කතාව මෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ කාල වකවානුවල පාසල් සිසුන්ට අහිතකර විවිධ දේ දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශව උත්සහ ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නමුත් ඇතැම් විට එලෙස පාසල් සිසුන්ට අහිතකර බලපෑම් සිදුවන විවිධ දේ පිළිබඳ සමාජය නොමඟ යවමින් දෙමව්පියන් සහ සිසුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවන විවිධ සමාජ මාධ්‍ය […]

Continue Reading

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කළ යුත්තේ ඇයි?

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සම තරඟ බිමක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිතා කිරීම වැළැක්වීම මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සඳහා විදේශ රාජ්‍ය හෝ සංවිධාන මැදිහත් වීම වැළැක්වීමද මැතිවරණ වියදම් නියාමනය මගින් සිදු වේ. මැතිවරණ ව්‍යාපාර වියදම් යනු, දේශපාලන මූල්‍යකරණයේ තීරණාත්මක සාධකයකි. එහි මූලික වෙනස වන්නේ අදාළ සියලු […]

Continue Reading

ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම නවීන වෛද්‍ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා.සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන […]

Continue Reading

භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජයක් පසුගිය ජනාධිපතිවරණයත් සමගම බලයට පත්වුණා. ඒ සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා .මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Posts) : ආනයනික පරිප්පු ,සැමන් උම්බලකඩ සදහා රුපියල් […]

Continue Reading

මහ මැතිවරණයෙන් ඉවත් වූ මැති ඇමතිවරුන් ගැන දැනගන්න

2024 මහ මැතිවරණයේදී පසුගිය පාර්ලිමේන්තුවේ දශක කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ජේ‍යෂ්ඨයන් රැසක් සමුගෙන තිබේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් ඔවුන්ට ලැබුණු අමිහිරි අත්දැකීම් මෙන්ම රට යන දිශානතිය පිළිබඳ දැනෙන යථාර්ථය ද ඔවුන්ගේ පසුබැසීමට හේතු වී තිබිය හැකිය. වසර තිහ හතළිහක් මෙරටේ ආණ්ඩුවල සිටිමින් ද ඇමති ධුර හොබවමින් ද සිටි බහුතරයක් දේශපාලනයෙන් සමුගැනීම සුළුවෙන් තැකිය නොහැක. තරඟ නොකරන හිටපු […]

Continue Reading

ඉන්දියාව-ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

මෑතක  ඉන්දියාවේ ප්‍රකට මින්ට් වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක   දක්වා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඇති කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ව්‍යාපෘතියේ පිරිවැය ඉන්දියාව දරන බවත්,  යෝජිත ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සම්බන්ධ කරමින් රටවල් දෙකටම උපායමාර්ගික සහ […]

Continue Reading

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම. 2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම. 2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, […]

Continue Reading

CALIN ළදරු සබන් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න. CALIN ළදරු සබන් ළදරුවන්ගේ සමට හානිකර බවත්, බාල අමුද්‍රව්‍ය අඩංගු බවත්, රතු බිබිලි සහ ලප ඇතුළුව ළදරු සමට හානි සිදු වූ බවත් දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.  මේ පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වූ අතර මේ පිළිබඳ අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට […]

Continue Reading

ජනාධිපතිවරණ ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වුයේ කවුරුන් ද ?

ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂවලට, සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිසමට භාර දීමට ලබා දී තිබූ දින 21ක කාල සීමාව ඊයේ(13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා ජනාධිපතිවරණයට තරග වැදුණු අපේක්ෂකයින්ගෙන් 38 දෙනාගෙන් 35 දෙනෙකු වියදම් වාර්තා ලබා දී තිබූ බව, අද (ඔක්තෝබර් 14 වැනිදා) මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් […]

Continue Reading

ජාතික ලැයිස්තු ක්‍රමයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යනු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් මහජන චන්දයෙන් තේරීපත් නොවුවත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පත් කරනු ලැබූ අයෙකි. තරග වැදෙන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ජාතික ලැයිස්තු පාම සංඛ්‍යාවක් වෙන් කරනු ලබන්නේ ප්‍රකාශික ජාතික ඡන්ද සංඛ්‍යාවෙහි ඔවුන්ගේ […]

Continue Reading

ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබේ.   ජාතික ජන බලවෙගය (ඡන්ද ලකුණ : මාලිමාව) සමගි ජන බලවේගය (ඡන්ද ලකුණ : ටෙලිෆෝනය) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ඡන්ද ලකුණ : සිලින්ඩරය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඡන්ද ලකුණ : පොහොට්ටුව) සර්ව ජන […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීමේ සුදුසුකම් සහ නුසුදුසුකම්?

මැතිවරණයක් පවත්වන්නේ අපේක්‍ෂකයන් අතරින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් කර ගැනීම සදහාය. එබැවින් මැතිවරණයකදී අපේක්ෂකයන් අනිවාර්ය පාර්ශවයකි. නාමයෝජනා සහ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවිය යුතු කරුණු පිළිබඳව එනම්, අපේක්ෂකයකු වීමේ සුදුසුකම් සහ නුසුදුසුකම් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 වැනි ව්‍යවස්ථාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වැනි ව්‍යවස්ථාව සහ ආයතන සංග්‍රහයේ XXXII වැනි පරිච්ඡේදයන්හි, සඳහන් වේ.ඒ අනුව, අපේක්‍ෂකයකුගේ සුදුසුකම් ලෙස; […]

Continue Reading

නාම යෝජනා ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම අද(11) දහවල් 12 ට අවසන් වුනා. නාම යෝජනා 764ක් ලැබී අති අතර එයින් නාම යෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළා. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා […]

Continue Reading

ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකයන් නම් කිරීමේදී සැලකිය යුතු කරුණු

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ඉදිරිපත් කළ යුතු තැනැත්තන්ගේ ලැයිස්තුව (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර අපේක්ෂක ලැයිස්තුව) පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාවෙන් මාධ්‍ය නිවේදනයක් (PE/2024/17) නිකුත් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කරනු ලබන සෑම දේශපාලන පක්ෂයක් / ස්වාධීන […]

Continue Reading

පක්ෂ 6කට මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව අහිමි වෙයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලේකම් ධූර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී දේශපාලන පක්ෂ 6 කට නාමයෝජනා ලබාදීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටී. එම පක්ෂවල ලේකම්වරු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂවලට […]

Continue Reading

නාමයෝජනා භාර ගැනීමේ ක්‍රියාවලිය

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් පවත්වන ලෙස නියම කරන ප්‍රකාශයේදී ජනාධිපතිවරයා විසින් තේරීම්භාර නිලධාරීන් විසින් නාමයෝජනා පත්‍ර භාරගනු ලබන කාල සීමාව සඳහන් කරනු ලබයි. නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව එකී ප්‍රකාශනය හෝ නියමය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබූ දිනයෙන් දින 10 කට පසු එළඹෙන දිනයේ සිට දින […]

Continue Reading