තරඟ වදින මුල් ජනාධිපති අපේක්ෂකයින්ට අමතරව සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් අනෙක් අපේක්ෂකයින්ට ලැබෙනවාද?
ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුගේ තරගයක් බවට පමණක් පත්වෙනවා. ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ මනාප අනුපිළිවෙල ක‍්‍රමයක් යටතේ යි. මේ අනුව, ඡන්ද දායකයකුට තමන් කැමති එක් අපේක්ෂකයකුට හෝ තමන් කැමති අනුපිළිවෙලට අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ලබා දිය හැකි ය. ඔබට අවශ්‍ය නම් එක් අපේක්ෂකයකුට පමණක් කතිරයක් ගසා මනාපය […]
Continue Reading
