ජනාධිපති අනුරගේ සේවාව වෙනුවෙන් පිළිරුවක් නිර්මාණය කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විචිත්‍රවත් කලා නිර්මාණ සඳහා සමාජයේ මහත් ආකර්ෂණයක් ලැබෙනවා. බොහෝ විට සමාජ මාධ්‍ය ඔස්සේ කලාත්මක ඡායාරූප හුවමාරු වන අතර එවැනි නිර්මාණ සඳහා විශාල අවධානයක් යොමු වෙනවා. මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා. කෙසේ නමුත්, […]

Continue Reading

ඇමති ආනන්ද විජේපාල කෙහෙල්බද්දර පද්මේ ලංකාවට රැගෙන ඒමේ දී පොළොව සිප ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල නායකයින් පිරිස දිවයිනට රැගෙන එන අවස්ථාවේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පොළොව සිඹින ආකාරයේ ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින අතර ඒ පිළිබඳව අප විසින් විශ්ලේෂණය කරන ලදී. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ට්‍රම්ප් ලංකාවට 100% බදු පනවන බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත,නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම හේතුවෙන්, ලංකාවේ අපනයන මත 100% තීරු බද්දක් පනවන බවක්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, සඳහන් කළ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

ජනපති ට්‍රම්ප් හමුවෙන්න පෝළිමේ බලා සිටින යුරෝපා නායකයින් ඡායාරූපයක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුසියා – යුක්‍රේන යුද්ධය අවසන් කිරිමට මැදිහත්වී ක්‍රියා කිරීම හමුවේ අමෙරිකනු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් ලෝක දේශපාලනයේ  සුවිශේෂි චරිතයක් බවට පත්ව සිටී. එහි සුවිශේෂි පියවරක් ලෙස පසුගිය දා ධවල මන්දිරයේදි ජනාධිපති ට්‍රම්ප්, යුක්‍රේන ජනපති වොලොදිමීයර් සෙලෙන්ස්කි සහ යුරෝපා නායකයින් පිරිසක් අතර සුවිශේෂි සාකච්ඡාවක් පැවැත්විය. මෙම සාකච්ඡාව […]

Continue Reading

ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනයට Beluga Xl යානයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රීලංකන් කාර්ගෝ විසින් නව ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගෙන ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ ඇත්ත නැත්ත සොයා Factcrescendo අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලංකාවට පිටරටින් බඩු ගේන කෙනා දැක්කම”  යනුවෙන් […]

Continue Reading

ජපානයේ ෂින්මොඩේක් ගිනි කන්ද සක්‍රීය වී ඇති අයුරු දැක්වෙන ඡායාරූපයක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වේදිකා සත්‍යවාදී තොරතුරු බෙදාහැරීමේ වේදිකාවක් ලෙස  ඇතැමුන් අසත්‍ය පුවත්, දර්ශන, ඡායාරූප ප්‍රචාරණය සඳහා ද යොදා ගන්නා අකාරය බහුලව දැකගත හැකියි. බොහෝ විට ඒවා පිළිබඳව ගැඹුරින් විමර්ශනය නොකෙරන තවත් සමාජ මාධ්‍ය පරිශීලකයින් ඒවා සත්‍ය යැයි සිතා සිය ගිණුම් ඔස්සේ පළ කර ගැනීමට පෙළඹේ.  මේ එලෙස […]

Continue Reading

එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ අවසන් ඡායාරූප අවස්ථා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 ජුනි 12 වන දින අහමදාබාද්හිදී එයාර් ඉන්දියා AI171 ගුවන් යානයේ ඛේදජනක අනතුර පිළිබඳ තවමත් සිත්තුළින් පහව ගොස් නැති වටපිටාවක එම ව්‍යසනයට මොහොතකට පෙර ගුවන් යානය තුළදී ලබා ගත් ඡායාරූප අවස්ථාවන් බවට ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ අතර මෙහි ඇත්ත නැත්ත හෙළි කිරීමට […]

Continue Reading

ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එළියට ගෙන එන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයිගේ ද අවධානය යොමු වී ඇත්තේ, දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය වෙතයි. මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් යුද ගැටුම්වලට අදාළ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් […]

Continue Reading

ජනාධිපති අනුර විසින් විස්මිත ප්‍රතිලාභ ලැබෙන රජයේ ආයෝජන අවස්ථාවක් පිළිබඳ හෙළි කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

වයස අවුරුදු 15ක පාසල් දැරියක් අපයෝජනය කළ සිසුන්ගේ ඡායාරූපය සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හෝමාගම වයස අවුරුදු 15ක පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පාසල් සිසුන් 5ක් ඇතුළු තව ත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ ඡායාරූපයක් බවට දක්වමින් පළ වූ සමාජ මාධ්‍ය ඡායාරූපයක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “වයස 15 […]

Continue Reading

හම්බන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේදී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයාගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව අවධානයට ලක් වූ වීඩියෝවක් වන්නේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තුළ දී කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයෙකුගේ වීඩියෝවකි. මෙම සිදුවීමේ අවස්ථාවක් ලෙසට පෙන්වා දෙමින් එම පුද්ගලයාගේ ඡායාරූපයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ.ි සමාජ මාධ්‍ය […]

Continue Reading

තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවේ වීඩියෝව ඇත්තක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. තල්මසෙකුට බිලිවන බහුදින යාත්‍රාවක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : තල්මසෙකුට බිලි වූ ශ්‍රී ලාංකික බහුදින යාත්‍රාවක් බව හඟවමින්, එම අවස්ථාවේ ලබාගත් වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය […]

Continue Reading

සීගිරිය පොහෝ දින රාත්‍රියේ දිස් වූ අයුරු? ඇත්ත දැනගන්න කියවන්න…

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සීගිරි පර්වතය බලකොටුව ඇතුළු සංචාරක ආකර්ෂණ ස්ථාන රාත්‍රි කාලයේ නැරඹීමට අවස්ථාව දැන් සලසා ඇති බව දක්වමින්, පසුගිය පොහෝ දින ඒ අවස්ථාව උදා වූ බව ත්, ඒ හේතුවෙන් එදින සීගිරි ගල අලෝකමත් වී තිබූ අයුරු ලෙස බවට දක්වමින් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් වෙබ් පුවත් ඔස්සේ […]

Continue Reading

“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම  වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

ඊශ්‍රායල්-ගාසා ගැටුම් වලින් අවතැන් වූ දරුවෙකු ළග රැඳී සිටින සුනඛයෙකුගේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඊශ්‍රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. […]

Continue Reading

තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝවේ ඇත්ත කතාව !

Claim :   තියුණු බෑවුමක් ඇති කදු ශිඛරයක සිරව ඇති ඇතෙක් බේරාගන්නා වීඩියෝව !! Fact :  මෙය සංස්කරණය කරන ලද්දකි.සත්‍ය වීඩියෝවක් නොවේ දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කරදරයට පත් වන සතුන්ට උදවු උපකාර කරන අවස්ථා සමාජ ජාලාවල බහුලව පැතිරෙනවා. නමුත් මේ අතර ඇතැම් වීඩියෝ නොමගයවනසුලු ලෙසිනු ත් නිර්මාණය වෙනවා. මේ […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

තඹුත්තේගම වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කරමින් සිදු කළ නිර්මාණයක් ද?

කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක්  ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තඹුත්තේගම […]

Continue Reading

‘පිරිත්’ DJ ආකාරයෙන් වාදනය වූ අවස්ථාවක සත්‍ය වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් නොමග යැවීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද නොයෙකුත් නිර්මාණ තුඩු දෙනවා. AI යහපත සඳහා යොදා ගත හැකි අවස්ථා ගණනාවක් තිබුණ ද, මෙය ඇතැම් අවස්ථාවල සමාජයට වැරදි තොරතුරු, අසත්‍ය තොරතුරු ලබා දෙනවා මෙන් ම, නොයෙකුත් අන්දමින් සමාජයට, පුද්ගලයින්ට හානි එක් කරනවා. එලෙසින් සමාජයේ […]

Continue Reading

පසුගියදා සිදු වූ පූර්ණ සූර්යග්‍රහණයේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දා උතුරු අමෙරිකාවේ ඇතැම් ප්‍රදේශවලට පූර්ණ සූර්යග්‍රහණයක් පසුගියදා දැකගත හැකි වුණා. නොමඟ යවන අන්තර්ගත ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් රැල්ලක් සමඟින් වුවද, මෙම සිදුවීම සමාජ මාධ්‍යවල උණුසුම් මාතෘකාවක් ලෙස තවම ත් පවතී. සමාජ මාධ්‍ය සටහන් : වසර 7කට පසු පසුගියදා , සිදු වූ සූර්යග්‍රහණයේ හොඳම ඡායාරූප […]

Continue Reading