‘හරක් කටා’ නිදහස් කර ගැනීමේ නඩුවට පෙනී සිටින්නේ සාලිය පීරිස් ද?
මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මෙන්ම බිහිසුණු අපරාධ කිහිපයක් මෙහෙයවීමේ ඇතුළු චෝදනා රැසක් යටතේ සැකපිට, නඳුන් චින්තක (‘හරක් කටා’) සහ සළිඳු මල්සිත (‘කුඩු සළිඳු’), පසුගියදා මැඩගස්කරයේ අත්අඩංගුවටගෙන ලංකාව වෙත ගෙන එනු ලැබූවා. මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ඔවුන් පිළිබඳ විමර්ශන සිදුවන පසුබිමක, ‘හරක් කටා’ වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා සාලිය පීරිස් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය […]
Continue Reading