‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය. සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, […]

Continue Reading

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ ඔස්සේ බැංකු ගිණුම්වලට, සේවක අර්ථසාධක අරමුදලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව පුළුල් කතාබහක් පසුගිය දින කිහිපයේ ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ව නිසියාකාර කරුණු අවබෝධයකින් තොර වීම හේතුකොට ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් කිහිපයක් පළ වූ අතර දේශිය […]

Continue Reading

හන්තාන සඳගිරි විහාරය ආශ්‍රිතව මහා පරිසර විනාශයක් සිදුවෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කඳු මුදුන්වල පන්සල් ගොඩනැගීමෙන් මහා පරිසර විනාශයන් සිදුවන බවට සමාජ ජාලා සටහන් ඔස්සේ මේ දිනවල බොහෝ සටහන්  සංසරණය වෙනවා. සමාජ ජාලා ඔස්සේ එල්ලවන විවේචනවල එක ප්‍රධාන ඉලක්කයක් වන්නේ හන්තාන ප්‍රදේශය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින විහාරස්ථානයක් වන සඳගිරි විහාරයයි. සඳගිරි විහාරයෙන් සුවිශාල පරිසර හානියක් සිදුවී ඇත්ද හෝ සිදුවෙනවාද […]

Continue Reading

O රුධිර කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟම මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. විවිධ මදුරු විකර්ෂක ආලේපන වර්ග ගැල්වීම, මුළු සිරුරම වැසෙන පරිදි ඇදුම් ඇදීම ආදී විවිධ උපක්‍රම ඒ සදහා භාවිතා කරනවා. මේ අතර සමාජ ජාලා වල පළවන සමහර සටහන් මගින් දැක්වෙන්නේ O […]

Continue Reading

Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

2019 වසරේ අගභාගයේ සිට පසුගිය වසර කිහිපයේ ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාපත්ත වූ කොරෝනා වසංගත තත්වය මේ වන විට ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර මඟින් සැලකිය යුතු පාලනයක් අත්කරගෙන තිබුණ ද, අදටත් විවිධ ප්‍රභේද රෝගීන් බොහෝ රටවලින් වාර්තා වෙනවා. මෙම වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් දිගින් දිගටම පැවතුණා. මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, කොරෝනා වෛරසයේ […]

Continue Reading

අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators යන යන්ත්‍ර මිලදී ගැනීමේ සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මරගම අපේක්ෂා රෝහලට පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මහරගම පිහිටා ඇති අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators […]

Continue Reading

ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන […]

Continue Reading

X-press Peal වෙනුවෙන් ඉන්දීය රජය, ශ්‍රී ලංකාවෙන් වන්දියක් ඉල්ලූ බවට පළ වූ වාර්තාවල ඇත්ත නැත්ත…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ MT New Diamond සහ 2021 වසරේ MV X-press Pearl නෞකාවල, ලංකා මුහුදු තීරයේ දී ඇති වූ ගිනිගැනීම් මැඩ පැවැත්වීම සහ පාරිසරික හානිය සීමා කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජයේ නිශ්චිත ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉන්දියානු වෙරළාරක්ෂක සහ නාවික හමුදා ඇතුළු කණ්ඩායම් කඩිනම් සහය ලබාදීමට කටයුතු කළා. […]

Continue Reading

ජූනි මාසයේ සිට මත්පැන් මිල පහත හෙළන බවට පළ වූ සටහන් අසත්‍යයි!

Update : සියලුම වර්ගයේ සුරාබදු අනුපාත අද(01) සිට ඉහළ දමා තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නියෝගයෙන් මෙම බදු සංශෝධනය සිදුකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම බදු සංශෝධනයත් සමග සියලුම වර්ගයේ මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණ ඉහල දැමීමට අපේක්ෂා කරන අතර බියර් මිල ගණන් රුපියල් 50කින් ඉහළ […]

Continue Reading

අගමැති ධුරය හා කොළඹ ආරක්ෂාව පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර කතිකාවකට භාජනය වන කරුණක් වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ යෝජනාවක් සම්බන්ධයෙනි. පසුගිය දා කොළඹ ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් පනවා තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පසුගිය දා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැවත වරක් අගමැති ධුරයට පත් කෙරෙන […]

Continue Reading