කල්පිටියේ උච්චිමුනි දූපත විදෙස් සමාගමකට විකිණුවා ද?
කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ගොඩබිමෙන් ගමන්කළ හැකි උච්චිමුනි දූපත ස්විස්ටර්ලන්තයට විකුණා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. මේ අතර එය විකිණීමක් නොව ඩොලර් මිලියන 417 ක මුදලක් සඳහා වසර 30 කට බදු දීමක් බවට ද සටහන් පළවී තිබුණා. මෙහි නිරවද්‍යතාවය විමසීමට අප කළ කරුණු පැහැදි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හදිසි නීතිය […]
Continue Reading