IMF සමඟ DSA ගිවිසුමක් නැවත සාකච්ඡා(Renegotiate) කළ හැකිද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මගපෙන්වීම යටතේ ණය තිරසාර විශ්ලේෂණ (DSA) ගිවිසුමකට ශ්‍රී ලංකාව පසුගියදා අත්සන් තැබීය. ඉදිරි මැතිවරණ ළං වන විට මෙම ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට(Renegotiate) ඇති හැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. අපගේ විමර්ශනය DSA ගිවිසුමක් ඇත්ත වශයෙන්ම නැවත සාකච්ඡා […]
Continue Reading