මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා උතුරු පළාතේ ප්‍රථමයා වූ ඇයට කාත් කවුරුත් නෑ ඉන්නේ ළමා නිවසක!

2019 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (ඔක්තෝබර් මස 6) වැනිදා නිකුත් කරන ලදී. පාසල්වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයීම් ලකුණු ද මේ සමගම නිකුත් කරන ලදී . ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192 ලබාගත් සිසුවියක් පිළිබඳව ඡයාරූප සහිතව සටහන් අද දින උදැසන සිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වනු දක්නට ලැබිණි. බොහෝ පිරිස් ඇයට සුබපතා […]

Continue Reading

ගිනිගන්නා කඳුවැටියක් දෙස කාන්තාවක් විමතියෙන් බලා සිටිනා දර්ශනය 2019 අගෝස්තු මස සිදුවූ ඇල්ල රක්ෂිතයේ ලැව් ගින්න හා සම්බන්ධ ඡායාරූපක්ද?

අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි.  ලෝකයේ  පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක්ෂිතයේ සිදු  වෙමින් පවතින ගින්න හා සමකාලීනව මෙම ගිනි ගැනීම සිදුවීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගේ වැඩිපුර […]

Continue Reading

ජෝන් අමරතුංග ඇමතිතුමාට වෙන්නප්පුව ආසන සංවිධායක ධුරය ලබා දුන්නාද ?

වෙන්නප්පුව පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂාවක් සිදු කරන අතරතුර ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන්, සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව, වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇගේ සහෝදරිය, මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා. මෙම සිද්ධිය සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචලිත වූයේ මේ පිරිස අතර සිදු වූ බහින් […]

Continue Reading