ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති […]

Continue Reading

දුර්ලභ සත්ත්වයෙක් ට්‍රෙඩ්මිල් උපකරණයේ සිටින අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නව තාක්ෂණය ඔස්සේ බිහිවන නිර්මාණයන් වේ. නමුත් මෙවැනි සටහන් නව තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයන් අතර මේවා සත්‍ය බවට විශ්වාස කිරීම නොමග යෑමට තුඩු දී තිබේ. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව පිළිබඳ සඳහන් කරමින් අප සිදු […]

Continue Reading

බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක ඡායාරූපයක් ලෙස හුවමාරු වන්නේ මෙරට ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ සේයාරුවක් ලෙස හුවමාරු වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බම්බලපිටිය නව මගී ගුවන් පාලම ජනතා අයිතියට” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් පළ වූයේ එහි සැබෑ ඡායාරූපයක් […]

Continue Reading

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති […]

Continue Reading

කප්පම් ගැනීම බුදු දහමට විරුද්ධ නොවන බවට ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහමට අගෞරව කළ බවට පවසමින් පසුගිය වකවාණුවේදී ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර කළ අතර එවැනි ප්‍රකාශයන් සිදු කළ තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වූවා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුදු දහම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණු අතර […]

Continue Reading

“කොළඹ සිහල බොදු උපාසක සංගමය” නම භාවිතා කරමින් හුවමාරුවන උපහාසාත්මක සමාජ ජාලා සටහන් පෙළක්!

Update 12/06/2022 මේ අතර දිවයින පුවත්පතේ පළවූ පුවතක් ලෙස සදහන් සමාජ ජාලා සටහන් පැතිරුනේ ජපන් කාටුන් චරිත ලෙස දැක්වෙන රූප උපයෝගී කර ගනිමින් බුදුන් වහන්සේට අපහාස කිරීමේ වෑයමක් පිලිබදව සිහල බොදු සංගමය සහ ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාව දැනුවත් කල බවයි.ඒ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතේ පළවුණු බවක් හැගවිමට උත්සාහ කර තිබුණේ. නමුත් දිවයින පුවත්පතේ එවැනි පුවතක් පළ […]

Continue Reading

ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය ඇසුරින් සකසන ලද උපහාසාත්මක සංස්කරණ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය, කොවිඩ් වසංගත තත්වය මෙන්ම ආර්ථික අර්බුදකාරී තත්වය ඇතුළු කාරණා හේතුවෙන් පසුගිය වසර කිහිපය පුරාවටම විශාල ප්‍රමාණයේ මැයි දින පෙළපාලි අපට දැක ගන්නට ලැබුණේ නැහැ. ඒ අනුව වසර කිහිපයකට පසුව, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම වාගේ, පසුගිය මැයි පළමු වැනිදා, සිය මැයි පෙළපාලි […]

Continue Reading

ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අන්තර්ජාලය හරහා කාලයක් තිස්සේ මිම්ස්(meme) ලෙස සංසරණය වන විශේෂිත ඡායාරූප යොදාගෙන, එය තමන්ගේ රටවල සිදුවීම් ලෙස හැඟවෙන පරිදි, සමාජ මාධ්‍ය ඔස්සේ රීච් ලබා ගැනීම සඳහා ජනතාව නොමග යන අයුරින් සටහන් පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ ආකාරයට ලංකාවේ වීදි ලාම්පු කණුවක් සවිකර තිබු ආකාරයක් ලෙස […]

Continue Reading

SLIM සම්මාන උළෙලේ දී සමාජ මාධ්‍ය වෙනුවෙනුත් ජනතා සම්මානයක් ලබාදුන්නා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්ලිම් සම්මාන (SLIM Kantar) උළෙල පසුගිය දා පැවැත්වුණා. සම්මාන දිනාගත් අය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වෙද්දී සම්මාන උළෙල සහ එහි ජයග්‍රාහකයන් සම්බන්ධව ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද තොරතුරු ද සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ඒ ආකාරයට සිදුකළ නිර්මාණයක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු […]

Continue Reading

විපක්ෂ නායක විසින් ආරම්භ කළ “සදා අරගල වාදිනී දමිතා ගම්මානය”?

ඇතැම් කාලීන සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් මූලික කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් බහුලව නිර්මාණය වනවා. මේ අයුරින් රංගන ශිල්පී දමිතා අබේරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමගින් එකතුවීම පිළිබඳ උපහාසාත්මක කෝණයෙන් පළ වූ ඡායාරූප සංස්කරණයක් පිළිබඳ අප කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

සාරි වෙනුවට පහසු ඇඳුමකින් පාසල් ගිය තිලිණි ෂැල්වින්, ටිල්වින්ගේ දියණියක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ගුරුවරියන් පාසලට පැමිණිය යුතු ඇඳුම පිලිබඳ පසුගිය දින කිහිපයේ දී විශාල කතිකාවතක් ඇතිවී තිබුණා. එම ආන්දෝලනයකට හේතු වී තිබුනේ , අවශ්‍යනම් සාරිය වෙනුවට වෙනත් පහසු ඇදුමකින් සැරසී පාසල්හි ඉගැන්වීම් කටයුතු සදහා ගුරුවරියන්ට පැමිණිය හැකි විය යුතු බවත් සහ ඒ සදහා අවශ්‍ය ඉඩකඩ බලධාරීන් විසින් ලබාදිය […]

Continue Reading

බලංගොඩට නව දුම්රිය ස්ථානයක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථා වලදී සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් විසින් සමාජ මාධ්‍ය භාවිත කරන සියලුම කොට්ඨාශ සියලුම තොරතුරු පිළිබඳ දැනුවත් බවට සිතා හුදෙක් විනෝදාස්වාදය සඳහා පළ කරන ඇතැම් අසත්‍ය තොරතුරු, ඡායාරූප හේතුවෙන් ඇතැම් කාණ්ඩ නොමග යන අවස්ථාව අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ […]

Continue Reading

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පිළිබඳ නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් ඡායාරූප සංසන්දනයන්හි දක්නට ලැබෙන සාමානාත්මතාවන් නිසා ඇතැම් පිරිස් නොමග යන අවස්ථා දක්නට ලැබෙනවා. තවත් පිරිස් උපාහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහන් සමාජයේ සියලුම පුද්ගලයන්ට සත්‍ය, අසත්‍යතාව හඳුනා ගැනීමට හැකිවන බවට සිතා කටයුතු කිරීමත් අපට සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙනවා. නමුත් මෙවැනි සටහන් ඔස්සේ සමාජයේ […]

Continue Reading

සිරස ප්‍රවෘත්ති අංශය උපහාසාත්මක කෝණයකින් ඩෑන් ප්‍රියසාද්ව අනුකරණය කළ අවස්ථාවක් ද?

සිරස ප්‍රවෘත්ති විකාශයේදී එහි නිවේදකයෙකු වන අමර ශ්‍රී බණ්ඩාර මහතා විසින් සිය වම් ඇස වැසෙන සේ පැලැස්තරයක් දමා ප්‍රවෘත්ති කියවූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් බහුලව සංසරණය වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ විමසීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : සිරස Newsfirst ප්‍රවෘත්ති විකාශයක් ඉදිරිපත් කිරීමේදි, එහි ප්‍රවෘත්ති නිවේදකගේ ඇසක් මත පැලැස්තරයක් දමා ඇති බවට උපහාසාත්මක […]

Continue Reading

අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?

මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ […]

Continue Reading

අරගලයේ සහායට  Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?

ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක්  සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? […]

Continue Reading

මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?

උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. […]

Continue Reading

ඩ්‍රෝන සංදර්ශනයේ නොදුටු දසුන්ද?

හුදෙක් උපහාසාත්මක ස්වරූපයෙන් පළ කරන ඇතැම් සටහන් සඳහා සංස්කරණයට භාජනය කරන ලද ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. එවැනි සටහන් ඔස්සේ ඇතැම් පිරිස් නොමග යවන සුළු ආකාරයෙන් පළ වන සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමසුමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : Daraz ආයතනය විසින් සංවිධානය කළ […]

Continue Reading

අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

FACT CHECK: අත්සන් කරන්න දීපු පෑන, බැසිල් රාජපක්ෂා මහතා සාක්කුවේ දා රැගෙන ගියා ද?

නව මුදල් ආමාත්‍ය ධුරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිව්රුම් දීම අද( ජුලි 08) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය. දිවුරුම් දීමෙන් අනතුරුව අදාළ ලියවිල්ලට අත්සන් කිරීම සඳහා උපයෝගී කර ගත් පෑන එම අවස්ථාවේදී මේසයේ පෑන් රඳවනයේ තිබූ පෑන බවත් එය අමාත්‍යවරයා කමිස සාක්කුවට දමා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ […]

Continue Reading