ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව සහ එක්දින ක්‍රිකට් පිළිබඳ දැඩි විවේචනයක් කළාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍යවල මේ දිනවල එංගලන්ත ජාතික ක්‍රිකට් ක්‍රීඩක ජොස් බට්ලර් ශ්‍රී ලංකාවේ තණතීරුව පිළිබඳ සහ එක්දින ලෝක කුසලානවල ශ්‍රී ලංකාවේ අසාර්ථකත්වය පිළිබඳ දැඩි විවේචනයක් කළ බවට සටහනක් පළ වන අතර ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීම අප පියවර ගනු ලැබුවා. සමාජ […]
Continue Reading
