වෙළඳ දැන්වීම් සඳහා ජංගම දුරකතනය ඇත්තටම ඔබේ සංවාදවලට සවන් දෙනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල පූර්ව ආරක්ෂාව සඳහා සමාජය දැනුවත් කරමින් සමාජ මාධ්‍ය සටහන් පරිශීලකයින් විසින් පළ කරනු ලබනවා. නමුත් එවැනි පළ කිරීම් වල දක්වා ඇති කරුණු වල තහවුරු නොවූ කරුණු ඇතුළත්ව ඇති අතර ඇතැම් කරුණු අතිශෝක්තියක් ද විය හැකි. ජංගම දුරකතන හා ඇමතුම් සංවාද සම්බන්ධයෙන් දැනුවත් කරමින් පළ […]
Continue Reading
