කංජිපානි ඉම්රාන් රටින් පැන ගියේ ගෝඨාභය පාලන සමයේ ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ සිට රැගෙන ආ අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නිදහස් කර, ඔහුට රටින් පිටවීමට අවස්ථාව උදා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී තිබුණි. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading
