ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවලා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලන හේතූන් මත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දේශපාලන හේතූන් මත ICC විසින් […]
Continue Reading
