පසුගිය දා ආරම්භ වූ තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනතා විරෝධතා මැද නැවතුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය 2026 ජූලි 10 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් විවෘත කරන තිබේ. මේ අතර, තඹුත්තේගම ජල ව්‍යාපෘතිය නවතියි. උද්ඝෝෂණකරුවන් 50ක් රිමාන්ඩ් යනුවෙන් දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්. […]
Continue Reading
