හික්කඩුව දුම්රිය ස්ථානය ප්‍රතිසංස්කරණය කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අද සමාජ මාධ්‍ය භාවිතයේදී, කෘතීම බුද්ධිය (AI) භාවිතයෙන් මෙන්ම නොයෙකුත් පරිගනක මෘදුකාංග භාවිත කරමින් ඡායාරූප සංස්කරණය කිරීම බහුලව දක්නට ලැබෙයි. එමඟින් සත්‍ය සහ සංස්කරණය කළ අන්තර්ගත අතර වෙනස වෙන් කිරීම අපහසු වී තිබේ. හික්කඩුව දුම්රිය ස්ථානය අලුත්වැඩියා කළ බව පෙනෙන ලෙස සකස් කරන ලද ඡායාරූපයක් සමාජ […]

Continue Reading

අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන […]

Continue Reading