හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ලිපිය, ව්‍යාජ ලිපියක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජයේ මේ දිනවල කතා බහට ලක්වන පුවතක් වූ අමාත්‍ය ලාල් කාන්තගේ වතක්ම් බැරකම් ප්‍රකාශයේ වටිනාකම නොමග යන අන්දමින් වාර්තා කළ බවට හිරු මාධ්‍ය ආයතනයට චෝදනා එල්ල වනු ලබනවා. මේ අතර සමාජ විරෝධයක් මෙම ආයතනයට එල්ල වන බව පෙන්වමින් ඒ සඳහා හිරු ටීවි ආයතනය සහ සේවකයින්ට ආරක්ෂාව […]
Continue Reading
