වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ මැයි මස 27 සිට ජූනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වෙසක් සමයට අදාලව නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍යය තුළ හුවමාරුවී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts […]

Continue Reading

වෙසක් සමයේ නොමිලේ ආහාර පාන ලබා දෙන එකම රට ශ්‍රී ලංකාව පමණයි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බුදු තෙමඟුල සිහි කරමින් ශ්‍රී ලංකා වාසින් විසින් වෙසක් කූඩු, පහන්, තොරණ් වලින් සැරසුනු මුළු දිවයිනම මෙම කාලවකවාණුව ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරනු ලබනවා.  එමෙන් ම මෙම කාලයේදී වඩාත් මුල් තැන ලැබෙන පරිත්‍යාගශීලි මිනිසුන් සංවිධානය වී නොමිලේ ආහාර පාන ලබා දීම බහුලව සිදුවන ‘දන්සැල්’ පිළිබඳ විදේශීය රටවල […]

Continue Reading

ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading