ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශී අගමැති හරිනි අතින් ඇගයීමට පාත්‍ර වුනා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මේ දිනවල තරගාවලියක් සඳහා ලංකාවට පැමිණ සිටින, නිමාවුණු IPL තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වූ ඉන්දීය යොවුන් ක්‍රිකට් ක්‍රීඩක වෛභව් සූර්‍යවන්ශීව ඇගයීමට ලක් කරමින් සම්මානයක් පිරිනමා ඇති බවට දැක්වෙන බවට වයිරල් වූ, නමුත් කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ව්‍යාජ […]
Continue Reading
