මහර බන්ධනාගාර ගැටුමෙන් පසු දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය වල පළ වූ ව්‍යාජ සටහන්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ, දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යාජ ලේඛන සහ ප්‍රකාශ කිහිපයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙලෙස බහුලව හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන්වල සත්‍යතාව පිළිබඳ සොයා බලා අප විසින් කරන ලද කරුණු විමර්ශනය පහතින්. සමාජ […]
Continue Reading
