37 වන පොලිස්පති, අජිත් රෝහණද?

Update : ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබේ. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වනවිට රටේම අවධානය යොමු ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස පත් වන්නේ කවුරුන් ද යන්න සම්බන්ධයෙනි.  නව පොලිස්පති ලෙස පත්වන්නේ කවුරුන් […]

Continue Reading

FACT CHECK: සුවය ලැබූ අජිත් රෝහණ මහතා සිය දුව සහ පුතා සමග සතුට බෙදාගත් ඡායාරුපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඡායාරූප ඇතැම් පිරිස් වෙතින් අවභාවිතා කොට වැරදි අර්ථකතන ලබා දෙන අයුරු අපට සුලභව දක්නට ලැබෙනවා. ඇතැම් පිරිස් විසින් සිදු කරන ලද මෙවැනි අවභාවිතාවන් හේතුවෙන් බොහෝ දෙනා නොමග යනවා සේම තවත් පිරිසකට අපහසුතාවට ද පත් වීමට පුළුවන්. එවන් සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Kg […]

Continue Reading

FACT CHECK: අසාධ්‍ය තත්ත්වයේ ප්‍රතිකාර ලබන අජිත් රෝහණ මහතාගේ ඡායාරුපයක් නොවේ!

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට ද කොවිඩ් ආසාදය වී ඇති බවට ඊයේ (24) දිනයේදී සැල වීමත් සමග අද දිනයේදී ඒ මහතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් පළ වුණේ ඒ අජිත් රෝහණ මහතා බවට පවසමින්. බොහෝ ජනතාවගේ ආදරය දිනා සිටින නියෝජ්‍ය පොලිස්පති තුමාට කිසිදු කරදරයකට මුහුණ පෑමට සිදු නොවේයැයි […]

Continue Reading

FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ නම් අපකීර්තියට පත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවලදී සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන සිදුවීම්වල චූදිතයන්ගේ තොරතුරු මෙම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු වලට සමාන කමක් තිබේනම් ඔවුන්ගේ නම් ඈඳා ගනිමින් අසත්‍ය පැතිරවීමට කටයුතු කරන ආකාරයක් අපට දකින්නට ලැබෙනවා.  මේ දිනවල සමාජයේ මහත් […]

Continue Reading

Explainer: ආත්ම ආරක්ෂාවට පොලීසියට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පුළුවන්ද?

Update : 07/06/22 වර්තමාන පොලිස් මාධ්‍ය ප්‍රකාශක : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සෑම පුද්ගලයෙක්ට හිමි  බවත්, නිරායුධ පුද්ගලයෙක්ට, එම පුද්ගලයාගෙන් කිසිදු පුද්ගලයෙක්ට හානියක් නොමැති අවස්ථාවකදී, රජයේ නිලධාරියෙකු විසින් එල්ල කරන මරණය දක්වා ළඟා විය හැකි පහර දීමක දී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එම අගතියට පත් පාර්ශවයට හිමි වන බව තල්දූව මහතා සඳහන් කරනවා. […]

Continue Reading