අනතුරට පත් රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියගොස් ඇති බවට පලවන වාර්තා අසත්‍යයි!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රන්දෙණියේ බණ්ඩාර (වරකාගොඩ අලියා ලෙසද හැඳින්වෙන) හස්තියා කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී 2026 ජූලි 28 වන දින පෙරවරුවේ ටිපර් රථයක ගැටී තිබූ අතර, 2026 ජූලි 29 දින උදෑසන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඇතුළු සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ වාර්තාකර තිබුණේ හස්තියා මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් සත්‍ය […]
Continue Reading
