විදෙස් සංචිත පිලිබදව ජනපතිගේ ප්‍රකාශයක් පිළිබද කරුණු පැහැදිලි කිරීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර බලයට පත්වීමත් සමග ඔහු කරන ප්‍රකාශයන් කෙරෙහි සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.ඔහු විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් පිළිබද නිතර සමාජ ජාලා පොස්ටු පළවන ආකාරයක් දැකගත හැකියි.ඔහු මෑතක සිදුකල ප්‍රකාශයක් කෙරෙහි අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන්  […]

Continue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජායිශංකර් හමුවේදී ලංකාවේ ජනාධිපතිවරයාට අගෞරවයක් සිදුවුණාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වෙමින් සිටිනවා. ඒ පිලිබදව බහුලව සමාජ ජාලා සටහන් හුවමාරු වන අතර මේ අතර හුවමාරු වන සමහර සමාජ ජාලා සටහන් සාවද්‍ය තොරතුරු සහිතයි. මෙවන් සමහර සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ […]

Continue Reading

ජනපති අනුර කුමාර සිය රාජකාරීන් සදහා සයිකලයක නැග පැමිණෙන අයුරුද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර ධුරයට පත්වීමෙන් පසු ඔහුව ඉලක්කකරගනිමින් විවිධ නොමගයවන සුළු සටහන් සමාජ ජාලාවල සංසරණය වෙනවා.ඉන් සමහරක් නොමගයවන සුළු වන අතර බොහෝ විට හාස්‍ය මුසු සටහන් ලෙසත් සංසරණය වෙනවා.මේ එවන් සටහනක් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන්වල දැක්වෙන්නේ ජනාධිපති […]

Continue Reading

ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් […]

Continue Reading

අනුර කුමාර දිසානායක JVP සහ NPP දෙකටම නායකත්වය දීම නීති විරෝධීද?

අපගේ WhatsApp නාලිකාවට එක්  වන්න ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන පෝස්ට් විශාල ප්‍රමාණයක් පැතිර යමින් තිබේ. ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ඉලක්ක කරගෙනද  මේ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර යන බවක් අපට දැකගන්නට ලැබේ . සමාජ මාධ්‍ය පළ කිරීම් අනුර කුමාර දිසානායක ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුණ) සහ එන්පීපී (ජාතික […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයක නිරතවුණා. එය අවසන් කර දිවයිනට පැමිණි ඔහු, වත්තල පැවති ආසන්න බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වුයේ, ඕස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක සේවය ඉල්ලා සිටිය විට, එක් ගිලන් […]

Continue Reading

අනුර කුමාරගේ කොරියන් සංචාරය හා සබැඳි නොමගයවනසුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ  නායක අනුර කුමාර දිසානායක මේ වන විට දකුණු කොරියානු සංචාරයක නිරතව සිටිනවා. එම සංචාරය හා සම්බන්ධව විවිධ නොමගයවනසුලු සහ අසත්‍ය සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන්  කිම් […]

Continue Reading

මාර්තු 15 වැඩ වර්ජනයට සම්බන්ධවී රැකියා අහිමි වුවහොත්, මාලිමා රජයකින් රැකියා නැවත ලබාදෙන බවට අනුර පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෞඛ්‍ය , අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පිරිස් මාර්තු 15 වනදා දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට සූදානම් වෙමින් පවතින පසුබිමකයි අප මෙම සටහන තබන්නේ. වෘත්තීය සමිති සැලකිය යුතු ප්‍රමාණයක් එක්ව රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහි වීම ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් මෙම වර්ජනය සිදු කිරීමට නියමිතයි. මේ සඳහා ඇතැම් දේශපාලන […]

Continue Reading

සජිත්ගේ නැගණිය, දුලංජලි හා ව්‍යාජ මුදල් සම්බන්ධව හුවමාරු වන කතාවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපතිවරයෙකු වු ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ බවට, දේශපාලන වේදිකාවේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් හා ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් මූලික කර ගනිමින් Fact Crescendo අප සිදු කළ […]

Continue Reading

අනුර කුමාරගේ අයර්ලන්ත නිවසේ ඡායාරුපයක් ද ? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක සම්බන්ධව සමාජ ජාලා තුළ නිරන්තර කතාබහට ලක් වෙනවා. ඔහුගේ පුද්ගලික ජීවිතය මෙන්ම දේශපාලන ජීවිතය ගැන විවිධ සමාජ ජාලා සටහන් පළ වෙනවා. මෙම සමාජ ජාලා සටහන් අතරින් ඇතැම් ඒවා නොමගයවන සුලුයි. මේ එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1)  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]

Continue Reading

FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]

Continue Reading

FACT CHECK: සජිත්ගෙන් සිරසේ ශෙවාන්ට ලිපියක්?

පසුගියදා 23 වන දා පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් වත්මන් ආණ්ඩුවට එල්ල කළ චෝදනා හා හෙළිකිරීම් සම්බන්ධයෙන් සමාජයේ මහත් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේද වැඩි ඉඩක් වෙන් කර තිබෙනු අපට දැකගන්නට පුළුවන් වුණා.   මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හා WhatsApp ඔස්සේ […]

Continue Reading

FACT CHECK: ලාල්කාන්තගෙන් ජනාධිපතිට ඉල්ලීමක්?

මෙරටේදී හෝ ජාත්‍යන්තරව සිදුවන ඕනෑම විශේෂ සිදුවීමක් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා අපට දැකගන්නට පුළුවන්. එමෙන්ම එවැනි සිදුවීම් වලට ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය කෙරෙන උපහාසාත්මක සටහන්ද අපට නිතර ඇස ගැටෙනු ලබනවා. මෙවනි සටහන් පෙළක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තිළිණ ජූඩ් නමැති අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක් […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ, එහි නායකයින් සහ රතු තරුව සහන සංවිධානය අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්.  මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]

Continue Reading

අනුර කුමාර, බිමල් රත්නායක සහ නාමල් කරුණාරත්න අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජන බලවේගය සහ ජාතික ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින් අළලා සමාජ මාධ්‍ය තුළ පසුගිය දින කිහිපයේ ඉදිරිපත් වී තිබු තවත් සටහන් පෙළක් පරීක්ෂා කිරීමේදී ඒවාද ව්‍යාජ සහ අසත්‍ය සටහන් බව අපට දැකගනන්ට ලැබුණි. එම සටහන් කිහිපයක් පහතින් Yasith Dilshan විසින් ඉදිරිපත් කර තිබු ෆේස්බුක් සටහනකින් පසුගිය මහ මැතිවරණයේ දී ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා […]

Continue Reading