‘හික්කඩුව’ වෙළෙඳ නාමය සහිත පාවහන්හි ‘අල්ලාහ්’ නාමය මුද්‍රණය කර ඇති බවට පළ වන සටහන් සම්බන්ධයෙන් සොයා බැලීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘හික්කඩුව’ යන වෙළඳ නාමයෙන් වෙළඳපොළේ පවතින පාවහන් වල “අල්ලාහ්” යන නාමය මුද්‍රණය කර ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වන අයුරු දක්නට ලැබුණි. මෙහි සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප සිදුකළ සොයා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook Facebook […]
Continue Reading
