රුධිර පාරවිලයනය සහ ඒඩ්ස්  රෝගයට නිරාවරණය වීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුධිර පාරවිලයනය යනු ලංකාව තුල නිතර සිදුවන ක්‍රියාවලියක්.මෙහිදී සිදුවන්නේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති රුධිර පරිත්‍යාගශීලින් විසින් පරිත්‍යාග කරන රුධිරය, සිරුරට රුධිරය අවැසි ගිලන් පුද්ගලයන්ට ලබාදීමයි.රුධිරය පරිත්‍යාග කරන වැඩසටහන් ආදිය සදහා සමාජ ජාලා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය දැකගත හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලාවල වල පැතිරෙන ඇතැම් ප්‍රචාර […]

Continue Reading

ISIS මඟින් ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් ව්‍යාප්ත කිරීමේ උත්සාහයක් ?

ISIS ත්‍රස්තවාදී සංවිධානය සහ එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. ඉන් සමහරක් ප්‍රචාර නොමග යවන සුලුයි.මේ එවැනි ප්‍රචාරයක් පිළිබදව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  Whatsapp හරහා මේ දිනවල වේගයෙන් ව්‍යාප්ත වන හඩ පටියක් මගින් කියැවෙන්නේ ISIS සංවිධානය මගින් ශ්‍රී ලාංකිකයන්ට ඒඩ්ස් වෛරසය ඇතුලු කිරීම සදහා උපක්‍රමශීලී […]

Continue Reading

FACT CHECK : ලංකාවේ තරුණයෙකු HIV ඒඩ්ස් ආසාදනය සුව කිරීමට එන්නතක් සොයා ගත්තා ද?

කලින් කලට HIV ඒඩ්ස් රෝගය වෙනුවෙන් බෙහෙත් සොයා ගත් බවට පුවත් සමාජ ජාලා වල හුවමාරු වන බව අපට දැකගනන්ට පුළුවන්. විවිධ මට්ටමෙන් පර්යේෂණ රැසක් වසර ගණනාවක් පුරා සිදුවුණද දේශීය මෙන්ම බටහිර වෛද්‍ය විද්‍යා පර්යේෂකයින්ට ද ඒඩ්ස් රෝගය මැඩලීමට සාර්ථක එන්නතක් මේ වනතෙක් සොයා ගණනට හැකිවී නැහැ.ඇමරිකානු ජනපති පසුගිය ජුනි මාසයේ ඒඩ්ස් එන්නතක් පිලිබඳ සිදුකළ සාවද්‍ය […]

Continue Reading