කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ මහ බැංකු නිවේදනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් නම් (පුද්ගලික) සමාගමක් සම්බන්ධයෙන් මෑතකදී දැඩි මතභේදාත්මක තත්වයක් පැන නැගී තිබුණා. එහි අධ්‍යක්ෂවරයා විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයක් ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කිරීම සහ විමර්ශනයක් ආරම්භ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වුණා. […]
Continue Reading
